සුරාන්තය පමා කිරීම
මචන්ලා මම මැරි කරල තාම සති දෙකක් විතරයි. මට වැඩේ කරද්දි විනාඩි දෙකකින් තුනකින් විතර යනවා ෆන් එක වැඩිකමට. ඒත් වයිෆ්ටනම් තව වෙලා ඉන්න ඕන. මට තව ටිකක් කල් යද්දි වෙලාව වැඩි කරගන්න පුලුවන් වෙයිද ?. නැත්තම් මේකට මොනා හරි ටැබ්ලට් එකක් ගන්නද ?. ඒවයේ සයිට් ඉෆෙක්ට්ස් තියෙනවා නේද ?. නැත්තන් මොනාහරි සිංහල බෙහෙතක් හරි වෙන මොකක් හරි පිලියමක් මේකට තියෙනවද ?. ප්ලීස් කියපල්ලා. ජෝක් එකට ගන්න එපා හොදේ...

)

ඔය xxx files වල වගේ පැය ගනන් ඕන නෑ...