මේ මාසේ වැඩිකළ විදුලි බිලට කලින් මාස 2ක වැඩ
මේ මාසේ වැඩිකළ විදුලි බිලට කලින් මාස 2ක වැඩි කල යුතු ගාස්තුවත් එකතු කරලා
අද බිල ගෙවන්න ගියාම දැන ගත්තේ බං. එහෙමත් කරන්න පුලුවන්ද බං?
අඩෝ අපිට මේ අසාධාරනේට කරන්නම දෙයක් නැද්ද බං?