1. පිස්සු පුසා

    ශ්‍රී ලන්කන් එයාර්

    හපෝ ගොබ්බයෝ :angry::angry::angry:
  2. පිස්සු පුසා

    ශ්‍රී ලන්කන් එයාර්

    අර ගුවන් සේවිකාව නැගිටපු එකාට ගැහුවද බන්
  3. පිස්සු පුසා

    ඇට පැහුනට ගෙඩිය පැහිල නැති උන්.

    ඕකා උපන් ගෙයි මෝඩයෙක් බන්, ආසම වාහනේ ත්‍රෙඩ් එකට මම ලෑන්ඩ් රෝවර් දිස්කවරියක් දැම්මාම මු කියනවා කැම්පස් ගියේ නැති මුගේ ලොක්කට එකේ අලුත්ම වර්ෂන් එක තියනවලු, බලහන්කො මුගේ මොලේ තරම මුට ජීවිතේට ලෑන්ඩ් රෝවර් දිස්කවරියක් තියා ඩිස්කවරි බයික් එකක්වත් ගන්න බැහැ ඌ වෙන මිනිහෙක්ට කඹුරන හිඟන්නෙක් උගේ ලොක්ක...
  4. පිස්සු පුසා

    හඳහන් හේනහුරා...

    මටනම් ඕව වැඩක් නැහැ, අපේ ගෙදරින් බලන එකක් නැහැ ගෑනිගේ පැත්තෙන් බලන්න ඕන කියනවා, ඕන මගුලක් බලාගනින් කිඅල මම ඒකිව බඳිනවා එච්චරයි
  5. පිස්සු පුසා

    පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

    :yes::yes::yes::yes::yes::yes: මේ ත්‍රෙඩ් එකේ මම ඉහලින්ම අගය කරන කොටස තමයි මචන් මේ, හා එකම අපේ ගෙදර මල් පෝච්චි ගොඩාරියක් ලස්සනයි කියන මොන්ටිසෝරි බබාලා , මහා ලොකු පැදියක් ලැබෙනවලු, වැඩක් තියනවද බන් අනුන් යටතේ වැඩ කරන්නේ තමුන්ට කියල ජීවිතයක් නැහැ කියන කියන දේ කරන්න ඕන වහල්ලු වගේ කොටින්ම...
  6. පිස්සු පුසා

    MD මැලේ අච්චාරු...MD Malay Pickle...

    මේ දවස් වල උඹ කෑම ගැන දානවා වැඩියි :rolleyes:;)
  7. පිස්සු පුසා

    වයිෆ් ගේ B'day එකට දෙන්න gift එකක් කියපල්ලකො

    බබෙක් දීපන් ඔයිට වටිනා තෑග්ගක් නැහැ
  8. පිස්සු පුසා

    විදුලිබිල අඩුකරන දේශීය නිපැයුමක්

    කොහේ හරි ඉඳන් බලන් ඇති බන් පොර :lol::lol::lol::lol::lol::lol::lol:
  9. පිස්සු පුසා

    .: Malena,Malizia, Next.....?

    එල මචං..
  10. පිස්සු පුසා

    මස් කඩ හා මුස්ලිම්වරු

    [/FONT][/COLOR][/SIZE]ඔවු එතකොටනේ අපිට උඹලව පන්නල දාන්න ලේසි එපා, ගනිල්ලා අපි ඇවිත් කඩේ කුඩු කරලා දාන්නම් [COLOR=Blue][FONT=&quot] [SIZE=6]තොපිට මොන ප්‍රෝටීන් ද බන්,:lol::lol::lol::lol:
  11. පිස්සු පුසා

    විදුලිබිල අඩුකරන දේශීය නිපැයුමක්

    ඕව මොකුත් ඕන නැහැනේ ලෙසටම රුපියල් හය හත්සීයකින් ලයිට් බිල අඩු කරගන්න පුළුවන් ක්‍රමයක් තියනවා :yes::yes::):) ගහපියවූ සොලාර් පැනල් :shocked::lol::lol: මුළු වියදම කොහොමත් රුපියල් තිස්පන්දාහ පනී,;););) ඊට පස්සේ ඒක කරන විදිහ ගැන එලකිරියට දාන්නත් ඕන :yes::yes::yes: මුලින්ම ගෙදර තියන බඩු මුට්ටු...
  12. පිස්සු පුසා

    >100Mbps High Speed in Srilanka ;) By SLT

    හෙට අනිද්දම ලංකා බෙල් 4G දුන්නම බලමුකෝ :rolleyes::rolleyes:;)
  13. පිස්සු පුසා

    පැල්පතේ උපන් ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්.....

    සෑහෙන කාලෙකින් ගොඩාක් වටිනා ත්‍රෙඩ් එකක් මචන් අනෙක් කට්ටියත් ඒබ්‍රහිම් ලින්කන් චරිත්ප්‍රදානය හොයාගෙන කියවපල්ලා , අන්න කියවනම් පොත් මේ මිනිහ පට්ට දුකක් විඳලා තියනවා එතනට එන්න, ඒ අතින් බැලුවාම ඒ ය ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙන්නේ ජීවිත තක්සලාවෙන්, ඇත්තටම එහෙම දුක් විඳලා ආපු මිනිහෙක් අසරණයින්ගේ...
  14. පිස්සු පුසා

    Elakiri COD4 Multiplayer Guide !

    පිස්සුවක් නටමු?????
  15. පිස්සු පුසා

    මේකේ තේරුම මොකක්ද,,

    මේකේ තේරුම මොකක්ද,, sBrSkILfwO4 :oo::oo::oo::oo::oo::oo: මේකේ තේරුම මොකක්ද,, මොකාටද මුන් එන්න හදන්නේ

    No contents