1. sudumalli2009

    මේ භාණ්ඩේ

    මාගේ බේබදු මිත්‍රවරුනි මේ භාණ්ඩේ කීයක් වටීදැයි කියනු මැනවි....
  2. sudumalli2009

    Iphone Camera Issue

    Rrfurbished නම් වෙන්න බෑ මං හිතන්නේ ස්ටොක් ඉතුරු වෙලා තිබුන ඒවා.. නැත්නම් ඇපල්කෙයා Active වෙන්න විදියක් නෑනේ..
  3. sudumalli2009

    Iphone Camera Issue

    එහෙම් නම් applecare warranty ? :nerd:
  4. sudumalli2009

    Iphone Camera Issue

    මම Iphone 5S එකක් use කරනව අවු. 5 විතර ඉදන් ඒත් කිසි අවුලක් නෑ.. මේ Issue එක මට හිතාගන්නත් බෑ :no:
  5. sudumalli2009

    Iphone Camera Issue

    මචන්ලා මේකයි කේස් එක මට Gift එකක් විදියට ලැබුනා Iphone 7plus 128GB phone එකක් දැන් මාස දෙකක් විතර වෙනවා, දැන් දවස් 2කට කලින් ඉදන් ෆෝන් කැමරා එකේ Issue එකක් ආව photos capture කරද්දී පොඩි කළුපාට blur mark එකක් තියෙනවා photos capture කරද්දි විතරයි මේක තියෙන්නේ.. වීඩියෝ කරද්දි, Insta or whatsapp...
  6. sudumalli2009

    මාතර පිහි ඇනුම කළ සිසුවා

    ආරංචි විදියට නම් ඒ කොල්ලාට ඇප දීලා දැන් එළියේ.. නඩුව යනවා
  7. sudumalli2009

    IND vs AUS T20 .. live balanna

    Link eka wada kale ne bn passe vpn demma dn okay
  8. sudumalli2009

    IND vs AUS T20 .. live balanna

    online balanna link1k nadda ?
  9. sudumalli2009

    සිව සුරියම්

    එකෙන්ම ඇත්ත කතාව බං... එහෙම Refund එකත් අරගෙන තව ගැම්මට කියනවා අඩෝ මං බඩුත් ගෙන්න ගෙන අයේ සල්ලිත් ගත්තා කියලා, මෝඩ උකන්නලා අපේ ඉන්නේ...
  10. sudumalli2009

    සිව සුරියම්

    ඒ ආතල් එකත් ලගදි නැති වෙන හැඩයි.. අපේ උන් ඌගෙන් ගහන කෑලි වල නම්බර්ස්, ජොබ්, ජපන් වීසා සෙට් කරලා දෙන්න ඉල්ලලා :D
  11. sudumalli2009

    සුළි කුණාටුවේ පලවෙනි පියවර මේ දැන් අපිට ආවා...

    කන්තලේ පැත්තටත් සැරට වැස්සයි හුලගයි.. පොස්ට් ඔෆිස් එකේ වහලත් ගිහින් හුලගට
  12. sudumalli2009

    නලු නිලි කොරොනා

    කවුද බං ඒ ?
  13. sudumalli2009

    මේ අවුරුද්දේ ආපු හොඳ movies මොනවද?

    වැඩක් නෑ බං ඒක අවුල්
  14. sudumalli2009

    මේ අවුරුද්දේ ආපු හොඳ movies මොනවද?

    වැදගත් මාතෘකාවක්.. මම බලපුව ඒවගෙන් Greenland Outpost

    No contents