මගේ Iphone 7 plus phone එකේ Camera එකේ අවුලක් ආවා :( මේ තියෙන්නේ මම ඒක ගැන දාපු ත්රේඩ් එක...
https://elakiri.com/threads/iphone-camera-issue.1966000/
සෝ Apple care warranty හැව් නිසා :yes: මං ගියා Genxt එකට උන් ලංකාවේ Apple Authorized Service Provider වන නිසා,
මගේ ෆෝන් එකේ Issue එක කිව්වම...