පොළිය කීයද?
ශි‍්‍රයානි තම කාර්යාලය අසල පිහිටි ඉතිරි කිරීමේ බැංකුව වෙත ගියේ තම පුතා පන්තියට ඇරලවා ආපසු එමින් සිටියදීය.
රුපියල් ලක්‍ෂයක් බැංකුවේ දැම්මා ම පොළිය කීයද?’ ඇය කවුන්ටරයේ සිටි, නොනවත්වා ඇහිපිල්ලන් ගසමින් සිනාසෙන තැනැත්තිය ගෙන් ඇසුවාය.
ඇය නියමිත පොළිය ගණන් බලා වහා දැන්වූවාය.
’හොඳයි...