චන්දෙ කාලෙට තමන්ගෙ රටට වැඩක් කරපු, වැඩක් කරන්න පුළුවන් හැකියාව තියෙන, ඒ සඳහා පැහැදිලි ප්‍රතිපත්ති මාලාවක් තියෙන කෙනෙක් බලලා පක්ශ බේදයකින් තොරව චන්දේ දෙමු. එතකොට කාලයක් යද්දි, දැන් ඔය පාර්ලිමේන්තුවට රින්ගගෙන ඉන්න කාලකන්නි, හොරු, කුඩුකාරයො ඔක්කොම ඉබේම තුරන් වෙලා යයි.
බලයට පත්වෙන එකා මොකා වුනත්...