රමපෝෂා සංචාරකයෙක් නිසා ප්‍රශ්නයක් නෑ
රමපෝෂා සංචාරකයෙක් නිසා ප්‍රශ්නයක් නෑ
සිරිල් රමපෝෂා දකුණු අප්‍රිකානු උප ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ගැන තම පක්ෂයට ගැටලුවක් නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා...