තුලා ලග්න කාරයන්ට ලග්නාධිපතියා සිකුරු.. උඹේ සිකුරු තුලාවේම ඉඳලා (ලග්නෙම) මේෂ කටක මකර රාශිවල ඉන්න ග්‍රහයන්ට පේනවනම් ඔය කියන එක සෙට් වෙනවා.. ග්‍රහ දෘෂ්ඨි ගැන මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා.. හොයාගන්න අමාරුනම් මගේ බ්ලොග් එකේ ගිය අවුරුද්දේ දාපු පෝස්ට් වල තියනවා ටිකක් ගිහින් බලන්න..