දාන්න ටිකක් පමා වෙන්නේ මේ දවස්වල ලංකාවේ ප්‍රධාන පෙලේ පුද්ගලයෙකුගේ යන්ත්‍ර මන්ත්‍ර වැඩකට අතගහලා තියන නිසා.. රෑට ඒ වැඩේ දවල්ට හඳහන් බලන වැඩේ.. ඒ නිසා ලියලා තියන එක ටයිප් කරගන්න වෙලාවක් නෑ.. කොහොමහරි ඉක්මනින් දෙන්නම් කතරගම දෙවියන්ට බාර වෙන විදිහ.. එතකන් සුට්ටක් ඉවසන්න මචන්ලා..:yes: