෴අංගම් ශිල්පය෴
අපේ පෞරානික දැනුම අගය කරන්නන්ට පමනයි..
අංගම්පොර ශිල්ප කලාව පිළිබඳ විමර්ශනයක් කිරීමේදී එකවරටම දැනෙනුයේ එක්තරා අන්දමක සටන්කාමී පොරබැදීමක් බවය. නමුත් එය ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ විශිෂ්ට සංස්කෘතික අංගයකි. රාවණ යුගයටත් වඩා ඉපැරැණි බවට සාක්ෂි ඇති සටන් ශිල්පයකි. ඉතිහාසය ගෙන හැර පෑ...