හෙළ ඔසු ගැටපද

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මේවා කොහොම මතක තියාගත්තද හිතෙනවා....සමහර ඒවා කියන නමට කොහොමත් ගැලප ගන්න හරිම අමාරුයි....මාරයි...ඇයි මෙහෙම අමුතු විදිහට වචන දාලා පාවිච්චි කරලා තියෙන්නේ?
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේවා කොහොම මතක තියාගත්තද හිතෙනවා....සමහර ඒවා කියන නමට කොහොමත් ගැලප ගන්න හරිම අමාරුයි....මාරයි...ඇයි මෙහෙම අමුතු විදිහට වචන දාලා පාවිච්චි කරලා තියෙන්නේ?

    මම දන්න විදිහට වෙදකමෙත් තියනවනේ දුර්ජන මිනිස්සු අතට යන්න ඕන නැති කොටසක්. ඒවා පරම්පරාවෙන් පිට නොයන්න වෙන්න ඇති.
     
    blue_in_rio

    Well-known member
  • මඟුලේ යන අය දැකලා
    කුඹුරේ මඩ කළල් කලා
    වැස්සට පැල යට ඉඳලා
    පොළොන් විසට නස්නේ කලා
    :yes::yes:

    මේක මට කිව්වේ ඉස්සර අපේ ගෙදර මේසන් වැඩ කරන්න ආපු බාසුන්නැහේ කෙනෙක්.මේකෙන් කියන්නේ පොළොන් විසට කරන නස්නයක් ගැන.මඟුලේ යන අය කිව්වේ, මඟුල් කරද ඇට.කුඹුරේ මඩ කිව්වේ, කුඹුරු ඇට මද.තුන් වෙනි පදෙන් කිව්වේ වියන් දුඹුලු ගන්නවා කියලා.මේ ටික අරන් තමයි නස්නේ හදා ගන්නේ.මේ ගැන දැනුවත් කෙනෙක් ඉන්නව නම් තව විස්තර කියන්න. :confused::confused:
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මඟුලේ යන අය දැකලා
    කුඹුරේ මඩ කළල් කලා
    වැස්සට පැල යට ඉඳලා
    පොළොන් විසට නස්නේ කලා
    :yes::yes:

    මේක මට කිව්වේ ඉස්සර අපේ ගෙදර මේසන් වැඩ කරන්න ආපු බාසුන්නැහේ කෙනෙක්.මේකෙන් කියන්නේ පොළොන් විසට කරන නස්නයක් ගැන.මඟුලේ යන අය කිව්වේ, මඟුල් කරද ඇට.කුඹුරේ මඩ කිව්වේ, කුඹුරු ඇට මද.තුන් වෙනි පදෙන් කිව්වේ වියන් දුඹුලු ගන්නවා කියලා.මේ ටික අරන් තමයි නස්නේ හදා ගන්නේ.මේ ගැන දැනුවත් කෙනෙක් ඉන්නව නම් තව විස්තර කියන්න. :confused::confused:

    ෂා.. මරුනේ:yes: