මාව එක්ස්පෝස් කරනවලු
මේ ත්‍රෙඩ් එක දාන්නේ මට ආව පී.එම් එකක් නිසා.. මේන්න ඒ.පී එම් එක
දැන් මට හරි බයක් ආවා මාව එක්ස්පෝස් කලොත් මාර වැඩේනේ. :rofl::rofl:
දැන් මුලින්ම කල්පනා කරන්න ඕන මාව එක්ස්පෝස් කරන්න උවමනාව තියන්නේ කාටද? එක්කෝ මරක්කලයෙක්ට නැත්තන් මගේ අතිජාත මිත්‍රයා සිරිපාලට එහෙමත් නැත්තන්...