ඔව් මචන් අපි එක හොඳටම අත්දකිනවා.. ජ්‍යොතිෂයේ තියනවා ජන්ම පත්‍රය සාමාන්‍ය විදිහට පරික්ෂාවට අමතරව තත්කාල ශාස්ත්‍රය කියලා එකක්. ඒක හරියට පුලුවන්නම් වඩා පහසුවෙන් හඳහන තුලින් බලලා කියනවට වඩා සියුම් දේ කියන්න පුලුවන්..:yes: මම තාම අවුරුදු ගානක් තිස්සේ ඒක ඉගෙන ගන්න උත්සහ කරනවා.. නිවැරදිව උගන්වන...