මේක නම් මචන් මමත් වැඩිය ෆලෝ කරන එකක් නෙමෙයි.. ත්‍රෙඩ් එක දැමීමේ අරමුන මෙන්න මේ ආකාරයෙනුයි ඉස්සර මිනිස්සු පෙර නිමිති වර්ග කලේ කියන එක කට්ටියට කියලා දෙන්න. නිමිති ගැන කියන්න ඕන වුනානම් මම දාන්නේ සුභ අසුභ නිමිති වල ලිස්ට් එකක්. අනික මම මුලින්ම ඒකයි කිව්වෙ මේක ඉස්සර මිනිස්සුන්ගේ විශ්වාස හා බැඳුන...