|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
sAXhasp.png


වෙන රටවල අලුතින් එන උන් :( එකට අපේ :lol:
 

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    cricinfo site උන්ට එපා වෙලා ඇති යකෝ. යකෝ අපේ උන් out වෙන වේගෙට. මන් all out උනාම site එකට ගියා. උන්ගේ එතකොටත් විකට් 8යි:lol::lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Sri Lanka were 56 for 1, and then...

    56/2
    56/3
    60/4
    78/5
    78/6
    100/7
    100/8
    110/9
    110 all out
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අපේ bowlers දැන් මහන්සි..ඒ නිසා තව අපිට අවාසි..මුන් මුල් ලකුණු 100 shape එකේ ගහලා ඊලග 150 වේගෙන් ගහලා හෙටම දෙවි
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    sAXhasp.png


    වෙන රටවල අලුතින් එන උන් :( එකට අපේ :lol:
    උන් නැෂනල් ටීම් එකට අළුත් උනාට A ටීම්ස් වල සුපිරි ඩයල් වෙලා තමා බන් එන්නෙ.
    අපෙ වගෙ පන්දමය යාළුකම් වලට ටීම් වලට ඔබන්නෙ නැහැ.
    අපෙ ඉස්කොලෙ අපෙ බැච් එකෙ කොල්ලෙක්වත් මෙ පාර සංචිතයට දාලා තියෙනවා. ඌ පළමු පෙළ පුහුණුවක් වත් නැති එකෙක්. ක්ලබ් ගහපු එකෙක් විතරයි. හැබැයි ක්ලබ් වල සුප්පා ප්‍රෆොර්මන්ස්. ඉතිං හරියට සෙල්ලම් කරාවිද කියලා ෂුවර්ද ? එත් ඉස්කොලෙ එක බැච් එකෙ එකා නිසා පොඩි ආඩම්බරයක් තියෙනවා .
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    Mathews Captain una dawase idan 90% match Paradinawane.. Dilshanaya Ochchcra Prashan Tiyagena Captain karala SA wala Test match ekakuth dinaa. Eng wala Match dinna.

    Muta Kisima Hagimak Na rata gana.... Ohe Gahannan Wale Gahanawa. Ponna Huthta.. Mu Yanne Lankawe Cricket Adiyatama Adala dala