1. Barry Allen

    පට්ට සීතලයි සිංහලයෝ

    ඔව් පට්ටම සීතලයි.. :P
  2. Barry Allen

    Wonder_Woman

    මෙයා Israel හමුදාවේ කෙනෙක්,රටේ රුපසුන්දරිය තරගෙන් දිනපු කෙනෙක්.. එකයි ලස්සන වගේම හොදට ෆයිට් කරන්නත් පුළුවන් :D
  3. Barry Allen

    PHP Developer

    හැමෝටම Freelance වැඩ ගන්න බැහැ...එකේ luck එක එක්ක art එකක් තියෙනවා :D;)
  4. Barry Allen

    PHP Developer

    PHP (PDO or MySQLi) / MYSQL Wordpress plugin development Codeigniter /Laravel/YII (මේ සෙට් එකෙන් framework එකක් දැන ගන්න එක හොදයි) CSS/HTML/JS (Angular JS මේ දවස් නැගලා යනවා)
  5. Barry Allen

    QA Salaries

    JS,HTML,PHP/MYSQL,CodeIgniter,Laravel,Web Scrapping ;) Freelancing :)
  6. Barry Allen

    QA Salaries

    web developer :(:sorry::growl:
  7. Barry Allen

    QA Salaries

    උබට කියක් ගෙවනවද? 20 -40 අතරේ වගේ යනවා ඇත්තේ :P
  8. Barry Allen

    Thilakawardhana Textiles Kandy එකට පැමිණි ඇදහිය නොහැකි ජන ගංගාව

    සේනාල් ගියා,යහුවා ගියා...තව ටික දවසකින් අයිමත් එවි ;);)
  9. Barry Allen

    ලංකාවේ විසා ගන්න චින්නු පොලිමේ.

    News එක ඇත්ත බන්..ඔය දාපු photo වැරදි ;) දන්නවනේ පතිරණනයා කියලා..පොඩ්ඩක් තාර බැර අයින් කරලා ගන්න ඕන :D
  10. Barry Allen

    EMONEY IN SRI LANAKA ::: MUST READ :::

    යකෝ ඔය විරාජ් පතිරණ කියන්නේ එකතුවේ ඇඩ්මින් :dull::dull: උබත් මාර මනුස්සයකේ..එක දන්නේ නැහැ නැතුව කෑ ගහනවා...ඕකා පට්ට පල හොරෙක්.. 1500 eBooks විකුණන පට්ට පල් හොරෙක්...මු දැන් ටික කාලෙකට කලින් එකතුව සල්ලි දීලා ගත්තා..:rofl:
  11. Barry Allen

    AloneGuy90 සිහින රාජ්ජේ අවසානය?

    එනවා කිව්වට මු මාරු වෙලා වගේ.. :sorry::lol: :yes::yes:
  12. Barry Allen

    Supergirl - Promo [S02E09]

    :):)
  13. Barry Allen

    SQL INJECTION උදව්

    ඔන්න ඕක අතහැරලා දාපන් :dull: ඉගෙන ගත්තම ඇති කරන විදිය :P
  14. Barry Allen

    SQL INJECTION උදව්

    මුට කියලා වැඩක් නැහැ මචන්..දෙකම හරි කියලා ඉන්නවනේ :dull:;)
  15. Barry Allen

    SQL INJECTION උදව්

    ඔය දෙක වෙන් වෙනම run කරලා බලපන්කො,උබට හරියටම password එක සුවර් නැත්නම් :P:P තනි code එකකින් කරන්නේ නම් මෙහෙමයි :P
  16. Barry Allen

    Gig Title Fiverrr

    සේරටම කලින් තෝ පොඩ්ඩක් කඩ්ඩ ඉගෙන ගනින්,කියන එකවත් තේරුම් ගන්න පුළුවන් තරමට..නැත්නම් උබට අනාගතයක් නැහැ :dull::baffled:
  17. Barry Allen

    SQL INJECTION උදව්

    ඔය අන්තිමට තියෙන . අයින් කරලා බලපන
  18. Barry Allen

    හෙට මට කෙලවෙනවා... උදවු කරපන්කො

    හපොයි උබ ගියේ නැද්ද?අපරාදෙනේ නිකන් හරි ගියා නම් හරි :nerd:
  19. Barry Allen

    Campus register වෙද්දී ඇදන් යන්නේ මොකක්ද?

    යන එකක් මුල් අවුරුද්දේ වත් ගෙදර ඉදන් පල..හොස්ටල් ඉන්න එපා :)
  20. Barry Allen

    Girl's Pooping @the Class

    :lol::lol:

    No contents