1. Barry Allen

    Web designer Salaries

    :shocked::shocked: :P:P
  2. Barry Allen

    etca අත්සන් කරලා ඉවරද

    ඕක අත්සන් කරන එකක් නැහැ..කරොත් රනිල්ගේ අවසානේ
  3. Barry Allen

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    එල එල...කියන සමහර කතා ඇත්ත :sorry::D
  4. Barry Allen

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    දෙන්නෙක් නැනේ බන්... :D ඔය කිව්වේ මගේ එක බන්
  5. Barry Allen

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    මටද කිව්වේ :P:P
  6. Barry Allen

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    තොට කිව්වා කියලා හිතා ගනින් :angry::angry: :P:P
  7. Barry Allen

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    මන් අහපු එකට උත්තරයක් දියන්කෝ
  8. Barry Allen

    Web designer Salaries

    දාපන් දාපන් ;) එළනේ...angular ලේසිද බන්..මාත් ඉගෙන ගන්න හදලා කරේ නැහැ :D
  9. Barry Allen

    Web designer Salaries

    එකනේ ආසාවට හොයා ගන්න නැනේ හොද web designer කෙනෙක් modern technology එක්ක :(:sorry::rolleyes:
  10. Barry Allen

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    මේ මගේ කුජ එකේ..සනි 07 :sorry::lol: එකෙක් කිව්වා හෙන famous කේන්දරයක් තියෙන්නේ කියලා..ඇත්තද බන් :P
  11. Barry Allen

    ඉඩම් ලෝන් ප්‍රශ්නයක්

    උගේ නමට හරවන්න :lol::shocked: පිස්සුද මචන්..හරවන්නේ නැතුව ලෝන් ගන්න පුළුවන්.. ඔය හදන්නේ උබේ ඉඩමට විදලා මාරු වෙන්න ;)
  12. Barry Allen

    Web designer Salaries

    :shocked::shocked: මන් හිතුවේ අවුරුදු 5 + තියෙනවා නම් 100000 + ලැබෙනවා කියලා :rolleyes: උබ දන්නා එකෙක් ඉන්නවද ඔහොම අවුරුදු 8 experience & අඩු පඩි :confused:
  13. Barry Allen

    Web designer Salaries

    දැනට ලංකාවේ Web designer කෙනෙක් විදියට වැඩ කරන අයගේ Salary range එක කොහොමද කියලා research එකකට poll එක දැම්මේ. experience year එකත් එක්ක දල පඩිය දාමුද :) (හරිම ගාන දාන එක අවුල් නම් ලගින් යන හෝ තමන්ට මේ ගාන ලැබුනොත් ඇති කියලා හිතෙන ගාන දාන්න) ලේසියට මට හිතෙන price range & experience year price...
  14. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    මන් මෙතන කිව්වේ නැනේ මුසලයා උබ කියලා..උබ තොප්පිය දා ගත්තේ හිත ඇතුලෙන් ඇත්ත දන්න නිසානේ :rofl::rofl:
  15. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    මුසලයා ත්‍රෙඩ්දා එක දාපු නැති නිසා අපි එකක් හරි දිනනවා..බය නැතුව හිටු :rofl::rofl:
  16. Barry Allen

    How Can I Design a Website Like W3Schools/TutorialsPoint?

    50/50 share කැමති නම් මන් backend and front end හදන්නම්,සේරම functions..මටත් ඉස්සර හෙන ආසාවක් තිබ්බා ඔය වගේ සයිට් එකක් හදන්න :rofl: front end design එකට ලස්සනට ගන්න පොඩ්ඩක් වියදම් කරන්න වෙනවා..නැත්නම් හොද template එකක් අහු උනොත් ගොඩ. content දාන්න නම් බැරියෝ..මගේ English අවුල්..එත් tutorial...
  17. Barry Allen

    New website, computer gaming..

    මොකද්ද යකෝ ඒ සයිට් එක..ලොඅඩ් වෙන්නම යනවා පට්ට වෙලාවක්...ලංකාවේ එකෙක් අවොත් නම් tab එක close කරලා දානවා :rofl:
  18. Barry Allen

    New website, computer gaming..

    මේ විදියට කරන්න...සිංහල කරන්න එපා...නිකන් හරි සල්ලි හොයන්න අදහසක් තියෙනවා නම් English තමා.. game ගැන පොස්ට් දාන්න..youtube channel එකක් හදන game play video දාන්න හොද නැගලා යන පොස්ට් තෝරලා ඒවාට ebay,Amazon product link කරන්න.. උදාහරණ :- 1) 2012 transformers පිස්සුවක් තිබ්බා ගොඩක්...
  19. Barry Allen

    New website, computer gaming..

    තම්න්මද ලියන්නේ? එහෙනම් ඔය මොනවා හරි එකක් ගැන ලියපන්..පලවෙනි පාර result එක ගැන හිතන්නේ නැතුව.. එකෙන් එන experience එක වටිනවා

    No contents