කෝ රතු නංගි මගේ මැණික ගියාද මා දමා
ඇයි නාවේ මා සොයලා...
ඒක එක සැරෙට එක එක පාට මාරැකරන අයියලා එක්ක කතාවක් නෑ කිය කියා ගියේ ඇහුනේ නැද්ද?

කෝ රතු නංගි මගේ මැණික ගියාද මා දමා
ඇයි නාවේ මා සොයලා...

කෝ රතු නංගි මගේ මැණික ගියාද මා දමා
ඇයි නාවේ මා සොයලා...


කෝ රතු නංගි මගේ මැණික ගියාද මා දමා
ඇයි නාවේ මා සොයලා...

චූ කරලා හොදන්න කියන්න කලින් නිදන්න ගිහිල්ලා
ලැජ්ජ බයට හැදිච්ච ගෑනු ළමයෙක්ට ඕව අහන්න පුලුවන්ද මෙතන ඉඳගෙන.ඒක එක සැරෙට එක එක පාට මාරැකරන අයියලා එක්ක කතාවක් නෑ කිය කියා ගියේ ඇහුනේ නැද්ද?![]()
නංගි කියන පාටකට මම ලෑස්ති
උබේ ඇවටර් ඒක ඩෙට් වෙලා වගේනේ තිබ්බේ ඉස්සර වෙලා![]()
uba dawasak magen pic ekaka illala thibunada koheda e kae 4n eken awe welawak thibuneth naha mama hoyala dunneth naha uba mona hithuwada danne naha eka kalaya pilibada pasnayak monawath hithanna epa machan![]()
මම නෙවේ වෙන්න ඇති බන් මතක විදිහට එහෙම මොකුත් උඹෙන් ඉල්ලලා නං නෑ


මොනවද යකෝ මේ කොල්ලොන්ගෙන් පොටෝ ඉල්ලන්නේ
ඊයා![]()
මම නෙවේ වෙන්න ඇති බන් මතක විදිහට එහෙම මොකුත් උඹෙන් ඉල්ලලා නං නෑ


hari ban mama kiwuwe uba me lagadi set una ekek nisa{paranada danne naha} boru sil charitha novi athala ekak ara ganna kiriyata set weyan

මේක අසාධාරණ ලෝකයක්.. මම දන්නේ නෑ මාමයිට් ලාංචනෙ පිටිපස්සේ ඉන්න ෆිට් එක කවුද කියලා.. ෆේක් එකකටවත් බනින්න හිතෙන්නේ නෑ. මේකා මේ අද හවස චැට් කරපු එකෙක්ද කවුද දන්නේ
ඕන්න වෙජිමයිට් කියලා එකෙක් අවොත් ෆේක් හරිද? ඔබටද පසුව සලක්මි! 
එල මචන් එලම. සලකන්න පුලුවන් උන දවසට අනිවා සලකන්නම්![]()

මීට කලින් එකවුන්ට් එකක් තිබ්බෙම නැද්ද බං..?
Dilzzzz අයියාටත් දැනට කෙල්ලො පතන්නම්. පස්සෙ අරවා දෙන්නම් හොඳේ![]()


තිබ්බා බන් තිබ්බා ඇයි නැත්තේ
එල එල බං.. මොකෝ අලුත් එකක් හැදුවෙ..


මගේ පළවෙනි account එක හැදුවෙ අපේ තාත්තා. ඒක මන් 18 පැන්නට පස්සෙ cancel කලා. ඒට පස්සේ ලංකා බැංකුවේ එකක් තිබ්බා. දැන් නම් තියෙන්නේ commercial බැංකුවේ.
Ek නම් 1st එක


