1. GuneBhai

    පොහොට්ටුව දින්නොත්?

    aniwa.. unge chanden ratata tiya untawath wadak naha....
  2. GuneBhai

    ලක්ෂ 25- 30 අතර සෙට් වෙන වන්ඩියක් කියන්ඩකෝ

    aniwa permit apu kiri toiya bhanda tiyenne godak lanser wala... allion/axio wage hack karapu ewa aduyi...
  3. GuneBhai

    පොහොට්ටුව දින්නොත්?

    :rofl::rofl::rofl::rofl: hora kama nathara karanna baha ban... heena lokawala jeewath wenna epa. loke hama ratakama corruption eka tiyenawa.
  4. GuneBhai

    පොහොට්ටුව දින්නොත්?

    එ් මීහරක් ටික චන්ෙද ෙනාදා හිටියත් අපිට කමක් නෑ. අපිට එ්ත් අැති.
  5. GuneBhai

    පොහොට්ටුව දින්නොත්?

    Not only America. 2015 Britain wala Brexit eka una. habayi Brexit ekata wiruddawa chande dapu un Brexit ekata paksha wa chande deepu unta thama baninawa. Etakota Britain walath democracy nadda? kathira gahapu minissu heena loka wala idan suranga katha wala wage dewal balaporothtu wenakota...
  6. GuneBhai

    පොහොට්ටුව දින්නොත්?

    mahindage waradi pennala denna kiyala rata walapallata dala hariyanne nahane. Umbala amathaka karanne anna eka. laksa 62 mahindata wiruddawa chande deepu hethu godak boru ewa. samahara sadarana ewa keepayak tiyenawa habayi ewa anith politicians la tath podu karana. basil wirodayk bihi una uu...
  7. GuneBhai

    පොහොට්ටුව දින්නොත්?

    Even Jeppos have typical Jangi Hora protecting local council candidates. I don't think we should base our judgement of one particular political party based on one or two individual's dirty work. What we need to have is overall picture of what that particular political party is doing regarding...
  8. GuneBhai

    පොහොට්ටුව දින්නොත්?

    මම කතා කෙල් ප්රාෙද්ශිය සභාවක් ගැන ෙනෙම් බන්. parliament eka gana. anika pradeshiya sabhawata maha ugath widagga pandithayo one naha. game wada karanna puluwan un hitiyama athi. kohoma hari me para pradeshiya sabha chande unusum wela tiyenne My3/Ranil hora hawulata tokkak aninna minissunta...
  9. GuneBhai

    පොහොට්ටුව දින්නොත්?

    :rofl::rofl::rofl::rofl: වැරදි දෙයක් කලාම වැරැද්ද පෙන්නලා දෙන එක වැරදිදි ආ.... දැන් ඔය ඇමරිකාවෙත් ට්රම්පට්ට චන්දෙ දාපු උන්ට පතුපලාවට බනින්නෙ එතකොට උන්ගෙන් ඔය කියන සරල ප්‍රජාතන්ත්‍රවාදය නොදන්න මෝඩ මූසලයෝද ඉන්නෙ?
  10. GuneBhai

    පොහොට්ටුව දින්නොත්?

    :rofl::rofl: මහින්දව පැත්තකට දාමු. 2010 තිස්සමහාරාමේ යූඇන්පීයත් ජෙප්පන්ට වඩා චන්ද ගත්තා ‍බොල...
  11. GuneBhai

    පොහොට්ටුව දින්නොත්?

    ජෙප්පන්ට කඩේ යන උන්ට බන් රටේ මෑත ඉතිහාසෙ වත් මතක නෑ. මුන් කොහොමද බන් රටට වැඩ දායක පුරවැසියො කියන්නෙ. තව ටික කාලෙකින් මුන්ට රටේ යුද්ධයක් කලාද කියන එකත් අමතක වෙයි.
  12. GuneBhai

    පොහොට්ටුව දින්නොත්?

    ‍ගොන්‍‍ටෝ. ජෙප්පො 2004 මිනිස්සුන්ට කිව්වෙ ‍මොකක්ද? මිනිස්සු ජෙප්පන්ට 2004 චන්දෙ දුන්නෙ ‍මොකද කියල හොයලා බලපන්. ආණ්ඩුව ඇතුලේ ඉදන් නැතුව නිදහස් පක්සෙ චන්ද වලින් ගත්ත ආසන 40 අරන් පිට පැනලා අත හෝදන් ආණ්ඩුව කරන වැරදි වලට අපි නෑ කියල කියන්න මිනිස්සු ජෙප්පන්ට චන්දෙ දුන්න‍ෙ නෑ. යුද්දයක් කරගෙන යන අතර...
  13. GuneBhai

    පොහොට්ටුව දින්නොත්?

    ඉතින් මේකයි චන්දෙයි අතර තියෙන සම්බන්ධෙ මොකක්ද? ජෙප්පො කොහොමත් චන්දෙ පැරදුනානේ?
  14. GuneBhai

    පොහොට්ටුව දින්නොත්?

    ඇයි එහෙනන් ජෙප්පො 6 දෙනා රටේ ප්රශ්න ගැන කතා කරන්නෙ. ඒවත් ‍කතා නොකර හිටියනන් හරිනේ අපිට ඉන්නෙ 6යි කියල. පැනපු එවුන්ගේන වැඩක් නෑ. පැනපු නැති එවුන්ට විපක්ශෙ විදියට ඉන්න දෙන් නැති එක ගැන ඇයි කතා කරන්න බැරි ජෙප්පන්ට? ඔවු මහින්දයා චන්දෙ දවස වෙනස් කලේ දිනන්න තමා. ඒකාධිපතියො පරදින්න චන්ද තියෙනවාද?
  15. GuneBhai

    පොහොට්ටුව දින්නොත්?

    සුනාමි සහන මණ්ඩලයට විරැද්ධ නන් විපක්ශයට යන්න ඕනිද? ආණ්ඩුව ඇතුලේ ඉදන් එ්කට විරැද්ධ වෙන්න බැරි උනාද? අනික 2004 බලය ගන්න කොට ජෙප්පො මිනිස්සුන්ට කීවෙ කොහොමද අපිට චන්දෙ දෙන්න අපි නිදහස් පක්සෙ හරිපාරට ගන්නන් කියල. විපක්ශයට ගිහින් කොහොමද නිදහස් පක්සෙ හරි පාරට ගන්නෙ? 2005 මහින්ද දින්නට පස්සෙ ඌ කිව්ව...
  16. GuneBhai

    පොහොට්ටුව දින්නොත්?

    ප්රාදේශිය සභාවක් කරන එකයි. රටක් පාලනය කරන එකයි එකද බන්? අනික ජෙප්පො ඔච්චර වැඩ කලානන් 2010 පරදිනවද? යූඇනපීයත් 2010‍ ජෙප්පන්ට වඩා චන්ද ගත්තා.
  17. GuneBhai

    පොහොට්ටුව දින්නොත්?

    දන්න ප** කතා කරපන් බන්...
  18. GuneBhai

    පොහොට්ටුව දින්නොත්?

    UPFA/SLFP ප්රශ්නයක් වෙන්නෙ කොහොමද? ඒක රටට බලපාන ප්රශ්නයක්නෙ. තනිකර ප්රජාතන්තවාදය විකුර්ති කිරීමක්නෙ. 2015 ලක්ශ 48 මිනිස්සු UPFA කතිරෙ ගැහුවෙ රනිලා එක්ක එකතු වෙලා ආන්ඩු කරන්න නෙමේනෙ. ඇයි ජවිපෙට ඒ ප්රජාතන්තර වාදෙ විකුර්තිය ගැන කතා කරන්න බැරි? එතකොට ජෙප්‍පො 2004 UPFA එකෙන් ඉල්ලුවෙත් පෙරේත කමකටද...
  19. GuneBhai

    පොහොට්ටුව දින්නොත්?

    දේශපාලකයො ‍කවද්ද බන් අපිට ආදරේ උනේ. උඹල ඒක තේරැන් ගන්නෙ නෑ නේ. මහින්දයාගේ මොන වැරදි තිබ්බත් 2015 හිටියෙ මහින්දයා විතරයි චන්දෙ දෙන්න පුලවන් එ‍කෙකුට. ඇයි මහින්දයා දිනවලා 2015 උගේ වටේ හිටපු කබ්බො ටික විසික්කරන්න අවස්තාවක් තිබ්බෙ නැද්ද? එ්කෙන් කරන්න තිබු‍නු වැඩේ.
  20. GuneBhai

    පොහොට්ටුව දින්නොත්?

    ඇයි බන් 2004 අවස්තාවක් දුන්නෙ? ඒ පාර වැඩ කරන්න බැරි බව තේරිච්ච නිසා තමා මිනිස්සු උන්ට දෙන්නෙ නැත්තෙ.

    No contents