1. GuneBhai

    සමනලී උසාවි යති

    හරි දියුණුව මොකක්ද කියල හොයන එක මෙතනට අදාල නෑ. ඒක නිසා කතාව එ් පැත්තට ගෙනියන්න ඕනි නෑ. ඇමරිකාවේ අඩුගානේ එහෙම fathersලාව එක්ස්පෝස් කරනව විතරක් නෙමේ කිචම කරලා දානව. ඒ උන් අාගම ඔලුව උඩ තියාගෙන ඒක අදහන්නෙ නැති කමට. ඒකට අපේ උන් පන්සලේ තියාගෙන ‍කොල්ලො රේප් කලත් කටක් අරින්නෙ නෑ අපායේ යන්න වෙයි...
  2. GuneBhai

    සමනලී උසාවි යති

    :yes::yes::yes::yes: අනිවාර්යෙන්ම. ඇක්සිඩන්ට් එහෙකදී අපේ අයියලා එ‍කනේ කරන්නෙ. උදව් කරන්නෙ හොද හිතින් උනාට වෙන්න ‍නරක දෙයක්. ඒක තමයි සමහර උන් කියන්නෙ සුද්දො පාරෙ මිනිහෙක් හැප්පුනාම බලන්නෙවත් නෑ කියල. ඒ බලන් නැත්තෙ ඇම්බියුලන්ස් එක මග එන නිසා කියල අපේ ගොයියලා දන්නෙ නෑ.
  3. GuneBhai

    සමනලී උසාවි යති

    1) ඒ රටවල් අපිට වඩා ජනගහනය වැඩි රටවල් 2) ඒ රටවල අපේ රට වලට වඩා අපරාධ උනාම වාර්තා වෙනව. අපේ රටවල වාර්තා වෙන් නැති අපරාධ කොච්චර තියෙනවද? විශේශයෙන්ම රේප් කේස් අනික උඹ කතාව පටන් ගත්තෙ බෞද්ධාගම තියෙන ලන්කාවේ මිනිස්සු හරි අහින්සකයි කියල. දැන් කියහන් ‍‍‍බෞද්ධාගම තිබිලත් අපේ රටේ අපරාධ තියෙන්නෙ ඇයි...
  4. GuneBhai

    සමනලී උසාවි යති

    ඕක තමා ගොන්ස් කියන්නෙ බුදු හාමුදුරැවෝ කිසි දෙයක් තහනන් කලේ නෑ කියල. ඒ දේ කලොත් වෙන ආදිනව කියල දීලා ඒ දේවල් කරන් නැතුව හිටියොත් හොදයි කියල තමා කීවෙ. උඹල ත‍ලේබාන්ලා වගේනෙ. මුලින් ගිහින් ආගම ඉගෙන ගෙන වරෙන්. උඹ කියන විදියට අපේ රටේ එහෙනන් බාල අපරාධ කාරයෝ නැත්තටම නැති වෙන්නෙ ඕනි. අපේ උන්ට තාක්ශණය...
  5. GuneBhai

    සමනලී උසාවි යති

    :rofl::rofl::rofl::rofl::rofl:
  6. GuneBhai

    සමනලී උසාවි යති

    ‍ බොරැ කියන්න එපා බොල. කොහේද රොබට් නොක්ස් කියල තිබ්බෙ අපරාධ තිබ්බෙ නෑ කියල. එහෙම තිබ්බෙ නැත්තන් මොකටද යකෝ ගහලගම්බ‍ඩ කියල ගහලයො ඉන්න ගමක් තිබුනේ? හොද වැඩ කරන උන්ගේ බෙල්ල කපල දාන්නද? වැරදි කරන උන්ට ගහපු දඩත් තිබුන ඉස්සර කාලේ. බතලගොඩද කොහ‍ේද සෙල් ලිපියක් තියෙනවා අහවල් වැරදි කරපු උන්ව එලවලා ආයේ ඒ...
  7. GuneBhai

    සමනලී උසාවි යති

    හරියට යමක් කරන්න ‍දන්නෙ නැති උන් අමාරැවේ වැටෙනවා අැති. ඒකට අනිත් උන් පලිද? එහෙම බැලු‍වොත් හරියට වාහනයක් එලවගන්න බැරි එකෙක් අතින් ඇක්සිඩන්ට් වෙනවා කියල වාහනත් තහනන් කරන්න ඕනි.
  8. GuneBhai

    සමනලී උසාවි යති

    එතකොට බෞද්ධ රටේ මෙච්චර අපරාධ, හොර මැර කම් වැඩි ඇයි ඔය බේබද්‍දයො කියන හාම්පුතාල ඉන්න රටවලට වඩා? බුදු හාමුදුරැවොත් බොන්න එපා කියල නෑ නේ.
  9. GuneBhai

    සමනලී උසාවි යති

    උඹේ තර්ක අනුව මෙලහකට එහෙනන් රටේ ඉන්න කොල්ලො ඔක්කොම බේබද්දො වෙලා තියෙන්නෙ ඕනි පොශ් වෙන්න ගිහින්. අරක්කු බොන එක නීති ගත කලාම ගෑනු ඔක්කොම බොන්න යන්නෙත් නෑ බොන උන් එ්ක නතර කරන්නෙත් නෑ. උඹලා නිකන් බොරැවට බය වෙලා කෑගහන්නෙ.
  10. GuneBhai

    සමනලී උසාවි යති

    ඉතින් උඹනේ කිව්වෙ වාහන පදින එකෙන් ගෑනුන්ට රිස්ක එකක් නෑ කියල. අනික කවුද කියන්නෙ අරක්කු බොන එක ඇබ්බැහියක් වෙනව කියල? එහෙම බැලු‍වොත් ගෑනු මෙගා ටෙලි නාට්‍ය බලන එක හොදයි අරක්කු බොන එක තමා වැරදි. අරක්කු බොන්නත් විදියක් තියෙනව අනිත් දේවල් වගේ. ඔය අරක්කු පොදක්වත් බීපු නැති උන් කියන කතා අහල බන්...
  11. GuneBhai

    සමනලී උසාවි යති

    :rofl::rofl::rofl::rofl: විශාඛා ටීචර්ට බ්රේක් වෙනුවට ඇක්සලෙටරේ පෑගිලා - තාප්පෙ කැඩුවාට නඩු http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not...
  12. GuneBhai

    සමනලී උසාවි යති

    ගෑණු සහා පිරිමින් මානසික වශයෙන්, කායික වශයෙන් සහා සමාජීය වශයෙන් සමාන නෑ කියල අරක්කු බොන එක වැරැද්දක් වෙන්න නෑ නේ? මොකද ගෑනුන්ගේ ඇගවල් ඇල්කොහොල් රිජෙක් කරනවද? පිරිම තරමටම ‍‍නොවෙතත් ගෑනුන්නටත් තරමකට බොන්න පුලුවන්. ඔක්කොම රදාපවතින්නෙ බොන එකාගේ ඇග මත්තෙ. ගෑනුන්නට අමුතු ආරක්ශාවක් ඕනි නෑ පිරිමි ‍ටික...
  13. GuneBhai

    සමනලී උසාවි යති

    අඩෝ සාම්පූර්වල පන්සල් ඩෝසර් කරද්දි ඔය සංස්කුරැතිය තිබ්බෙ නැද්ද ඩෝ?
  14. GuneBhai

    ඌ දැන් කොන්දෙක්

    :rofl::rofl::rofl: කෙල්ලො පරාදයි ඕයි...
  15. GuneBhai

    රනිල්_ජාතිය_අමතයි

    ඔවු එහෙම වෙන්න ඇති..
  16. GuneBhai

    රනිල්_ජාතිය_අමතයි

    විමල්ට කියල විශේශ චන්ද පදනමක් නෑ. ඔතන විමල්ලාට වැටෙන්නෙ යූඇන්පී ප්රතිපත්ති වලට විරැද්ධ දේශප්රේමී මිනිස්සුන්ගෙ චන්ද ටික.
  17. GuneBhai

    රනිල්_ජාතිය_අමතයි

    හැම කොට්ඨාශෙම ඔය කියන විදියට නෙමේ චන්දෙ වැටෙන්නෙ. සමහර ඒවාවල යූඇන්පී චන්ද අඩුයි සමහර ඒවා වල වැඩී. අනික ශ්‍රිලනිප චන්ද බෙදෙන්නෙ පොහොට්ටුවට 80%-90% අතර සිරාට 10%-20% අතර.
  18. GuneBhai

    බොදු බල සේනා කෝ?

    ඕක තමා කුමන්ත්රනේ. උඹල වගේ ලාමක ටින් ටින් ලා පට ගාලා අහුඋනා. අනික උඹ කොහොමද කියන්නෙ ඕක හැදුවේ ගෝටාමයි කියල? මොනාද ඒකට තියෙන සාක්කි?
  19. GuneBhai

    Audi A3 sport back 6.3M

    ඒක දන්නෑ බන්... මම දන්න එකෙක්ට වෙලා තියෙන්නෙ. ගත්ත දා ගෙදර එනකොට පාර මැද්දෙ නතර වෙලා. ඊට පස්සෙ රීස්‍ටාට් ද මොකක්ද කලාම හරි ගියාලු... ඒක ඊට පස්සෙ හැමපාරම වගේ එනවලු.. එතකොට වාහනේ නතර කරලා රීස්ට‍ාට් කලාම හරිලු... ඒකට ඕනි පාට එක 450,000 විතර උනාලු බන් දාන්න...

    No contents