1. GuneBhai

    වෙනිසියුලාව

    හැබැයි අාර්තික ඝාතකෙයා කවදාවත් වරායවල් හදන්න ගුවන් තොටුපල හදන්න රටවල් ෙපලඹුවා කියල මම නන් අහලා නෑ. ෙගාඩක් රටවලට එ් මිනිස්සු කරල තිෙයන්න විදුලිය නිපදවන්න ජලාශ හදන්න කියල. හරියට අෙප් මහවැලි සංවර්ධන ක්රියාදාමය වෙග්. එ්ෙකන් අපි හිතපු විදියට ප්රතිපල තිෙයනවාද? නෑ ෙන්ද.
  2. GuneBhai

    ජනාදිපති සහ කුරුමිනියෝ

    ඉන්දියාව එෙහම නටන්න පුලුවන් නන් ෙමානා කරන්න බැරිද බන්? රැසියාවට ඉන්දියාව නටවන්න පුලුවන් උෙන් නෑ එෙහම. ඉන්දියාව කාටත් ගැති ෙනාවී ස්වඋත්සාහෙයන් දියුණු ෙවන්න හදපු රටක් දැන් ෙපාඩ්ඩක් අැමරිකාව එක්ක ෙහ්ත්තු උනාට. ෙලාකු ෙපාඩි ෙනෙම් බන්. ෙකා් උඹලෙග් උන් බලයට අාෙව් ෙලා්ෙෙකම දින්න කියල.. ෙකා් ෙලා්ෙක...
  3. GuneBhai

    ජනාදිපති සහ කුරුමිනියෝ

    රැසියාව ෙකාෙහ්ද බන් ෙකාටින්ට යුද පුහුණුව දුන්ෙන? ෙබාරැ කතා කියන්න එපා. AK47 එක රැසියාෙව් හැදුෙව් කියල උන් පලිද ෙකාටි එ්වා පාවිච්ච කලාට. අනික ෙකාටි ගාව ෙගාඩක් තිෙබ්ෙබ AK 47 ෙනෙම් චීෙන් හදපු T56.
  4. GuneBhai

    වෙනිසියුලාව

    why is that?
  5. GuneBhai

    ජනාදිපති සහ කුරුමිනියෝ

    කෝ බන් ජාත්‍යන්තරය ජය ගත්ත කියල නේද කිව්වෙ? දැන් රැසියාවත් අපිට පාට් එක දානවනේ.. :lol::lol::lol: ඇමරිකන් ජනාධිපති කෙනෙක් පත් වෙන විදිය දන්නවනන් උඹලා ඔය ජේආර් පප්පගේ කතා ඇදල ගන්නෙ නෑ. ඇමරිකාවේ අපේ වගේ පක්ශයකින් ජනාධිපති අපේක්ශකයෝ නොමිනේට් කරන ක්රමයක් නෑ. අෙප්ක්ශකෙයා් තමන්ම අතින් වියදම් කරෙගන...
  6. GuneBhai

    පොහොට්‌ටුවට ඉල්ලුම වැඩියි: අපේක්‍ෂකයන් ත

    සුද්දගේ කාලේ හිගන්නෝ *ක දීලා සල්ලි කාරයෝ උනත් උන්ගේ හිගන ගති ගිහින් නෑ බන්...
  7. GuneBhai

    Lancer EX GT/ GLS / GLX

    එළ
  8. GuneBhai

    වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල&#3530

    පාරක් හැදුව පලියට මහින්දයා හොරා උනානන් කොමිසමට ගියාම රනිල් හොරෙක් නොවී තියේද?
  9. GuneBhai

    වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල&#3530

    නැව එලවන්නෙ කෙවිටෙන් ගහල වෙන්න ඇති...
  10. GuneBhai

    වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල&#3530

    Good.... will the GMO agree with providing a better teaching facilities to them? Would you fight for the kids' rights?
  11. GuneBhai

    වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල&#3530

    හොරකන් කරපු සල්ලි ඇලෝසියස් එකවුන්ට් එකෙනේ බන් තියෙන්නෙ... උඹ ඕක වත් දන්නෙ නැද්ද? රනියට නඩු දාන්නෙ නැත්තෙ කොමිසමේ වැඩ යන නිසා.. කොමිසම අන්තිම රිපෝට් එක දුන්නම නඩු දාන්න පුලුවන්... නඩු දාලා කිච වෙන කන් ඉන්නැතුව දැම්ම ගෙදර යන්න කියන්නෙ ඒකයි....
  12. GuneBhai

    වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල&#3530

    නාමල් කොල පිරෙව්වෙ නැති උනාට බඩු ගෙනියන නැවේ කැප්ටන් ‍කොළ පුරවන්න ඕනි නැවේ මොනාද ගෙනියන්නෙ කියල... නැත්තන් කොහෙද බන් ඉන්ශුවරන්ස් වත් ගන්නෙ... ඇමරිකාවෙ හොරෙක් කියල ඔප්පු උනොත් ඌව අල්ලන්න ලන්කාවෙන් උදව් ඉල්ලනවා.
  13. GuneBhai

    වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල&#3530

    වැලිකඩ වල කඩාගෙන කන්න වෙන්නෙ යන විදියට...
  14. GuneBhai

    වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල&#3530

    හාහාහා..... ඇමරිකාවේ උන්ගේ විස්තර දෙන්නෙ නැත්තන් ඇමරිකාවට ගිහින් හොයන එකනේ තියෙන්නෙ... ඇමරිකාවේ හැම අවුරැද්දකටම පාරක් ටැක්ස් ගෙවන්න ආදායම් බදු පුරවන්න ඕනි.. උඹ කියන්නෙ මහින්දලා ඇමරිකා‍වේ IRS එකටත් බොරැ කලා කියලද.. ලොල්.. මහින්දලා රජ ගේම් නේ දෙන්නෙ... :baffled::baffled:
  15. GuneBhai

    වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල&#3530

    ඉතින් බන් ඒ පටෝපු නැවේ ඇතිනේ ඒ කන්ටේනර් පෙට්ටි වල මොනාද තිබ්බෙ කියල. උඹ හිතන්නෙ නැව් වලට නම ගම නැති එක එක කන්ටේනර් පෙට්ටි පටවනවා කියලද? :rofl::rofl::rofl:
  16. GuneBhai

    වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල&#3530

    ඈ බන් එතකොට ඇමරිකාව කොහොමද උන්ගෙ පුරවැසියන්ගේ වාහන මහින්දලා ඉන්න කොට ලන්කාවට ගේන්න දුන්නේ? ඔබාමාත් ඩීල් එකක් දැම්මද දන්නෙ නෑ මහින්ද එක්ක....
  17. GuneBhai

    වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල&#3530

    :rofl::rofl::rofl: ‍ගෝටාගේ මාලු ‍ටැංකියට කිරි මෝරෙක් තමයි දාන්න වෙන්නෙ.... ඇයි බන් තව තියෙනවා... රත්තරන් හංගපු පූල් එක...
  18. GuneBhai

    වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල&#3530

    ඇයි ර‍ට පටවපු ලැම්බෝගිනිය දැන ගේනන බැරිද? මේ ළගදි ගෙනාවේ ඒකද දන්නෙ නෑ?
  19. GuneBhai

    වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල&#3530

    මහින්දයා කෙළවෙන බව දැනගෙන චන්දෙට ගියේ මිනිස්සුන්ට කල් යනකොට තවත් එපා වෙන නිසා තමයි... ඒකට මිනිස්සුත් දැන ගෙන ඉන්න තිබ්බා මහින්දට ජනාධිපතිවරනෙට දිනන්න දීලා මහ මැතිවරනෙන් පාඩමක් උගන්නන. එහෙම උනානන් මහින්දයත් හැදෙනවා.... ගන්න තිබ්බ හොදම තීරනේ ඒක...
  20. GuneBhai

    වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල&#3530

    ඉතින් එහෙම උනාම තව අධිවේග හැදෙයි... මත්ත්ලට ප්ලේන් එයි... හම්බන්තොටට නැව් එයි... පොර්ට් සිටි එකේ වැඩ පටන් ගනී.... කොළඹ ආයේ ලස්සන වෙයි.. නුවර හැදෙයි... කොටින්ට කෙලවෙයි... ඔය මදිද?

    No contents