1. GuneBhai

    ජනාධිපතිට6යි

    ඉතින් 18 අවලංගු වෙන්න‍ෙ මේ කියන විදියට 2021 දී පත්වෙන ජනාධිපතිටන‍ේ. එහෙම බැලුවාම මහින්දට ආයේ ඉල්ලන් බාධාවක් තියෙන්න විදියක් නෑ නේ?
  2. GuneBhai

    ජනාධිපතිට6යි

    විහිලු කතා කියන්න එපා බන්. උඹ හිතන්නේ රනිල් නිකන් මේ ‍ලෝකල් ගේමක් ගහනවා කියලද? හෙහෙ.... රනිලා කියන්නෙ බන් ජාතයන්තර කුමන්තරණයක එක ඉත්තෙක් විතරයි. ඔය ජාතයන්තර උන්ට ඕනි කෝම හරි මේ ආන්ඩුව අවුරැදු 5ටම තියා ගන්න. පුලුවන් නන් ඊලග චන්දෙත් දිනලා බලය ගන්න. ඒ මොකටද? රටේ වියවස්තාව වෙනස් කරගෙන රට දෙකඩ කරන්න...
  3. GuneBhai

    ජනාධිපතිට6යි

    ඉතින් මහින්දය‍ා ගියෙත් විධායක ජනාධිපති විදියටනේ? පොරට 18 අනුව ආයේ ඉල්ලන්න පුලුවන්නේ? 19 බලපාන්නෙ 2021 පස්සෙ නන්?
  4. GuneBhai

    ජනාධිපතිට6යි

    ඇයි කියහන්කෝ මහින්දයාට ආයේ ඉල්ලන බැරි?
  5. GuneBhai

    IELTS band 7 each & 7+ අනාතයො වරෙව්..

    රීඩින් බන් ගොඩක් ට්රික් ප්රශ්න තියෙන්නේ. ඒකයි ඕක අමාරැ වෙන්නෙ.
  6. GuneBhai

    ජනාධිපතිට6යි

    ඇයි ඒ? 19 කලින් බලාත්මක 18 නේ. ඉතින් සිරිසේනට 19 අදාල නැත්තන් මහින්දයාට ඒක අදාලත් නෑ නේ.
  7. GuneBhai

    ජනාධිපතිට6යි

    එතකොට මහින්දයාට ආයේ චන්දෙ ඉල්ලන් පුලුවන් වෙනවා නේද?
  8. GuneBhai

    බුද්දාගමට අනුව

    ආත්මාරක්ශාවට මරනවා කියල පවු සිද්ධ නොවී තියෙන නෑ බන්. එහෙනන් ආත්මාරක්ශාවට කියල මිනිස්සු උනත් මරන්න පුලුවන්නේ. පවක් සිද්ද වෙන් නැත්තෙ එකපාර නොහිතා ක‍ලොත් තමා. ඒත් මදුරැ‍වො අපි මරන්නෙ හිතාමතා නේ. තමන්ගේ ජීවිතය බේර ගන්න‍ වෙන කෙ‍නකෙුගේ ජීවිතයක් විනාස කරන්න අපිට අයිතියක් නෑ. එහෙම කරනවා නන් පවක් ඒක...
  9. GuneBhai

    IELTS band 7 each & 7+ අනාතයො වරෙව්..

    writing eke mistakes karanna epa lakunu kapanawa... spelling errors walatath ehemayi... General karanwa nan mata hitenne bara wachana noda normal english walin liyana eka hodayi kiyalayi
  10. GuneBhai

    ගුවන්_පාලම

    දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නෙ හරි අමුතු තැනක්. ඔතන මොන ආන්ඩුව ආවත ඔච්චර තමා. ආය් මකලාම හදලා ගන්න ඕනි. ‍මොනා උනත් මහින්දයාගේ කාලේ කොච්චි පාරට විදුලි දුම්රිය දාන්න කතාවක් ගියා. එහෙම කරවානන් එකඅතකට හොදයි. එතකොට ඉක්මණට යන්න එන්න පුලුවන කමක් වත් ල‍ැබෙනව තෙරපිලා ගියත්. හයිවේ හදන්නෙ බන් සාමානය...
  11. GuneBhai

    මෛත්‍රීපාල අවු 6ම

    මිනිස්සු චන්දෙ දුන්නෙ දින 100 ජනාධිපතිවකම අහෝසි කරනවා කිව්ව හින්ද මිසක් සම්පූර්ණධුර කාලයම ඉන්න ජනාධිපතිකෙනෙකුට නෙමෙයි.
  12. GuneBhai

    ගුවන්_පාලම

    :rofl::rofl: එක්ස්ප්රස් කියන්නෙ 1 ලේන් එකේ ස්ලෝව් ඒවා යනවනවා ඒකට පස්සෙ එක්ස්ප්රස් තියාගෙන. ඉතින් ඒකස්ප්රස් ගාටන්න ඕන ස්ලෝව් ඒවා පස්සෙන්.
  13. GuneBhai

    ගුවන්_පාලම

    නැහැ බන් සිග්නල් නෙමේ. කන්‍ට්රෝල රෑම් එකේ තමා අවුල තියෙන්නෙ. ඔතන සමහර කොච්චි තියෙනවා ප්රියෝරිටි එක තියෙන. ඒ නිසා ඒවාට තමා මුල් තැන දෙන්න අනිත් කෝච්චි පරක්කු උනත්. සමහර වෙලාවට 2 ලයින් එක එහෙන් පිටින් ඕපන් තියන් ඉන්නවා එක කොච්චියක් යනකන්. එත්කොට අනිත් කොච්චි ඔක්කොම 1 ලයින් එකේ හිරවෙලා ඉන්න ඕනි.
  14. GuneBhai

    ගුවන්_පාලම

    අනිවා රාගම ඉදන් තව ‍ලයින් එකක් අලුතින් දාන්න ඕනි. හැබැයි ඒකත් අර ත්ර්ඩ් ලයින් එක වගේ විකාරයක් කරන් නැතුව හරියට දැම්ම නන් හරි. ඊට අමතරව කොටුවයි මරදානයි අතර තියෙන ඩිලේ එකත් නැති කරන්න ඕනි. කෝච්චිය කොච්චර වේගෙන් ආවත් වැඩක් නෑ මරදානේ ඉදන් කොටුවට යන්න තව විනාඩි 10 වත් යනවා.
  15. GuneBhai

    ගුවන්_පාලම

    අවිස්සාවේල්ල පාර ගැන කතා කරල වැඩක් නෑ. ඒක ලොකු කෝච්චි දුවන්න හදපු පාරක් නෙමේ. හරියට හදනවානන් ඕක ගලවලා අලුතින්ම කරන්න ඕනි. ඒවා ප්රායෝගික නෑ. මීගමුවෙ පාරට නන් කෝච්චි නැති අඩුව ලෙසටම තේරෙනවා.‍ මේන් ලයින් එකේ ප්රියෝරිටි එක වැඩි නිසා ලොකු අව්ලක් නෑ.
  16. GuneBhai

    ගුවන්_පාලම

    උඹ කෝච්චියක ගිහින් නෑ බන් ඔහොම කියන්න. වැස්ස දවසක හරි. ‍කෝච්චි ඩිලේ දවසක හරි බලහන් කෝච්චියෙ ගිහින් තියනෙ ආතල් එක. දුම්රිය සේවෙ නන් ලොකුම අවුල හරිහමන් ගානක් කොච්චි නැති එක. කෝච්චි ටිකක් වැඩි කලානන් හරි.
  17. GuneBhai

    ගුවන්_පාලම

    බස් කෝච්චි වල යනකොට හිතෙනවා ණය වෙලා හරි වාහනයක් අරන් වැඩට යන්න තිබ්බනන් කියල ඒ තරන් අජූතයි. කොහොමත් මේ අණ්‍ඩුව වැඩක් නෑ. ඒ ළගට එන එක හරි හොද දෙයක් කරයි කියල තමා හිතාගන්න වෙන්නෙ=
  18. GuneBhai

    ගුවන්_පාලම

    පුතා නුගේගොඩ ප්රස්නෙ වෙන එකක් මෙතන ප්රස්නෙ වෙන එකක්. මෙතන ප්රස්නෙ ප්රධාන පාරෙ එක ලග හන්දි කීපයක් පිහිටලා තියෙන එක. ඔය රාජගිරියෙ ට්රැ්ෆික් එක අඩු උනාට ආයේ ආයුරැවේද හන්දියෙදි ට්රැ්ෆික් එක ඉතුරැ වෙනවා. මොකද ඔක්කාම වාහන එතන හිර වෙන නිසා. හරිනන් කරන්න තිබ්බෙ ඔය පාලම නෙලුම් කුලුණ හන්දියටම අරන් යන...
  19. GuneBhai

    ගුවන්_පාලම

    සිලි පොයින්ට් ගේ කතාව හරි. මෙතනත් තනිකර දේශපාලන ගේම් එකක් ගියේ. ‍ප‍ාලමේ දිග අඩු කරලා. ලේන් ගාන අඩුකරලා යහපාලනේ බැලුවේ මහින්දලා ප්රොජෙක්ට් වලින් ගසා කනවා කියල පෙන්නන්න. ඒත් ඕක රාජගිරියේ ට්රැෆික් ප්රශ්නෙට විසදුමක් නෙමේ. පාරවල් ‍‍ලොකු කරන එක තේරැමක් නෑ වගේම පබ්ලික් ට්රාන්ස්පෝර්ට් දියූණු කරන එකත්...

    No contents