බුදු හාමුදුරැවෝ අනුමත කලාද නැද්ද නෙමේ. උඹ ඇහුවේ ඒ කාලේ කවුරැත් අරක්කු බිවේ නෑ කියලනේ. ඒකටයි උත්තර දුන්නේ. ජීසස් නන් ආතල් ඩයල් එක වතුරත් වයින් කරලා තමා දුන්නෙ ඕනි තරන් බීපල්ලා කියල. ඕතට තව මරැ කතාවක් තියෙනවා. ඒ කාලේ රැසියාවේ රජතුමා හතර වටේ රටවලට මිනිස්සු යැව්වල ඒ රටවල තියෙන ආගම් ගැන ඉගෙන ගෙන...