ගෑණු සහා පිරිමින් මානසික වශයෙන්, කායික වශයෙන් සහා සමාජීය වශයෙන් සමාන නෑ කියල අරක්කු බොන එක වැරැද්දක් වෙන්න නෑ නේ? මොකද ගෑනුන්ගේ ඇගවල් ඇල්කොහොල් රිජෙක් කරනවද? පිරිම තරමටම නොවෙතත් ගෑනුන්නටත් තරමකට බොන්න පුලුවන්. ඔක්කොම රදාපවතින්නෙ බොන එකාගේ ඇග මත්තෙ.
ගෑනුන්නට අමුතු ආරක්ශාවක් ඕනි නෑ පිරිමි ටික...