එතකොට මම කිව්වොත් මහබැන්කු හොරකමක් උනේ නෑ බැන්කුවට අවාසි වෙන විදිහට වැඩි පොලියට බැදුම්කර දීල විතරයි කියල .රවිය රනිල් නිර්දෝශීද
උඹ කිව්වට කවුරුවත් පිළිගන්නේ නෑ.ඒකට තමයි commission එකක් පත් කරලා
තියෙන්නේ හරි දැන් ඕක ඇති මහේල ගැන කතා කරමු
එතකොට මම කිව්වොත් මහබැන්කු හොරකමක් උනේ නෑ බැන්කුවට අවාසි වෙන විදිහට වැඩි පොලියට බැදුම්කර දීල විතරයි කියල .රවිය රනිල් නිර්දෝශීද
තියෙන්නේ හරි දැන් ඕක ඇති මහේල ගැන කතා කරමුඒකනෙ .අර සින්නක්කරයටම ඉඩමක් දීලත් මේ මෝඩ චීන්නු ක්රිකට් නොගසා හෝටල් ගහනවනේ

අර සින්නක්කරයටම ඉඩමක් දීලත් මේ මෝඩ චීන්නු ක්රිකට් නොගසා හෝටල් ගහනවනේ

හෝටල් විතරක් නෙමෙයි දැන් පවුල් පිටින් ඇවිත් ඉන්නේ,ගෙවල් වලට ඇවිත් බඩුත් විකුණනවා,හිඟාත් කනවා![]()
උඹ කිව්වට කවුරුවත් පිළිගන්නේ නෑ.ඒකට තමයි commission එකක් පත් කරලාතියෙන්නේ හරි දැන් ඕක ඇති මහේල ගැන කතා කරමු

ලගදි ඉදන් රුපියල ගානෙ හිගාකන්නත් එනව කියන්නෙහෝටල් විතරක් නෙමෙයි දැන් පවුල් පිටින් ඇවිත් ඉන්නේ,ගෙවල් වලට ඇවිත් බඩුත් විකුණනවා,හිඟාත් කනවා![]()
ලගදි ඉදන් රුපියල ගානෙ හිගාකන්නත් එනව කියන්නෙ
රනිල් වේලාව බලලා tax එකක් ගහවි
මහේල ගැන කියන්න තියෙන්නෙ ඌ ලග තියන මොඩර්න් ක්රිකට් දැනුමට ගහන්න ඉන්නෙ දෝනි විතරයි . ඒ ඇරෙන්න කිසි කෙනෙක් නෑ . ඒ මනුස්සය ක්රීඩකයන්ගෙ මොල කෑව තම්යි .ඒත් ඌට තියනව ප්ලෑන් එකක් බෝලර් කෙනෙක් නැශනල් ටීම් එකට එනකොට ඕවර් කීයක් බෝල් කරල තියෙන්න ඕනද ,බැට්මන් කෙනෙක් කොච්චර ඉනිම් ගානක් ගහල තියෙන්න ඕනද වගේ ස්ටෑන්ඩඩ් එකක් හදන්න .ඒක ප්රයෝජනයට ගන්නයි ඕන .උබට තියන ප්රශ්නෙ මහේලත් එක්ක නෙමෙයි අකිල විරාජ් එක්කනෙ .

,හැබැයි උඹලගෙ හිතේ ඒ මනුස්සයා ගැන මොනවා තියෙවද කියන්න මම දන්නෙ නෑ මම අකිලට මුකුත් කියලා නෑ,හැබැයි උඹලගෙ හිතේ ඒ මනුස්සයා ගැන මොනවා තියෙවද කියන්න මම දන්නෙ නෑ

මරුසිරා;22225189 said:මොකා ආවත් දෙෂ්පලුවෝ ඇගිලිගහන්වනම් ඕක හරියන්නේ නැ .මහේල හොද එකා හොද ප්ලන්ස් තියෙනවා මිනිහ ලග .මොන ප්ලෑන්ස් තිබ්බත් මෙරටේ කරුමෙට අවසාන තීරණේ එන්නේ දේශපාලකයින්ගෙන් .
සනාගේ කතාවෙන් තේරුනා දැන් ඉන්න ක්රීඩකයෝ උන්ට කන්ට්රෝල් නැති බවක් ..
මැච් එකෙන් පස්සේ රෑ එළිවෙනකන් පාටි දාන්නයි නයිට් ක්ලබ් යන්නයි ක්රිකට් ක්රීඩකයින්ට කොහෙන්ද වෙලාවක් ?අනික ඇද ටීම් එකේ ඉන්න උන්ගේ ක්රියාවිලාශේන්ම පෙන්නේ උන්ට මේක තවත් ජොබ් එකක් විතරයි කියල .මැච් ගහන්න ඕනවට ගහනවා .පැරදුනාට අවුලක් නැ
මෙන්න මේ මනසිකත්වේ ඉන්න ක්රිදකයෝව හදන්න ඕන බැරිනම් එලවන්න ඕන .අනික වෙනරටවල ගහන ටි 20 වලට යන එක සීමා කරන්න ඕන .
මගනම් අදහස දැන් ඉන්න ඔක්කොම ටීම් එක අයින් කරලා ක්රීඩාව වෙනුවෙන් කැපවීම් කරන්න පුළුවන් රටට ආදරේ ඇති ක්රීඩකයෝ ටිකක් ගෙන්න ඕන .
මෙච්චර පැරදුන එකේ තවත් පල්ලෙහාට වැටෙන්න දෙයක් නැ එනිසා සම්පුර්ණයෙන්ම අලුත් සෙට් එකක් දැම්මට කමක් නැ අවුරුද්දක් විතර යනකොට හැදිලා එයි
ලංකාවේ තියෙන ක්ලබ් ගාන අඩු කරලා ඉන්න හොදම සෙට් එක ලීග් තරග වලට දාන්න ඕන .දැනට තියෙන මෙලෝ රහක් නැති පිච් වේග පන්දු /දාග පන්දු යවන්නන්ට වාසි විදිහට වෙනස කරන්න ඕන .
අපේ පාසල් ක්රීඩාව දැනට තියෙන කලබ් මැච් වලට වඩා තරගකාරියි .
පිච් එක හදන එකත් සබාපතිගෙ රේස් බුකියට ගිහින් ඔට්ටුව දාල තමා පිච් එක හදන්න පටන් ගන්නෙ .තව මොන කතාද