නළ ලිද vs නොර්මල් ලිද Help need!

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    reputation_neg.gif
    නළ ලිද vs නොර්මල් ලිද... 08-31-2017 10:19 PM ha ha ponnaya moko me? ganakata puka dipan ponna hutti
    අනේ අව්ලක් නෑ මචන්.මගේ අදහස් කියන්න මම පැකිලෙන්නේ නෑ.විශේෂයෙන් හොඳ දෙයකට හොඳයි කියන්න.උඹ කව්රු වුනත් උඹ මේකේ නම දාල රෙප් කැපුවත් උඹ දාන හොඳ දෙයක් මම අගයනවා.බොහොම ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට.මට කියන්න තියෙන්නේ ඔබ මට වඩා ලාබාල කියල විතරයි.ලෝකය ගැන තව ඉගෙනගන්න.එතකොට ඔය ගතිය ඇරිල යයි.:cool::cool::cool:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    e unata kiyanavane bn adi 200n yatatada mnda eha nalalin gahanna thanam kiyala.evata vate thiyena lin vala vathua adinavalu:confused:

    ඔව් මාත් අහලා තියෙනවා ඒ කතාව නම් වටේ තියෙන ලිං හිදෙනවා කියනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    reputation_neg.gif
    නළ ලිද vs නොර්මල් ලිද... 08-31-2017 10:19 PM ha ha ponnaya moko me? ganakata puka dipan ponna hutti
    අනේ අව්ලක් නෑ මචන්.මගේ අදහස් කියන්න මම පැකිලෙන්නේ නෑ.විශේෂයෙන් හොඳ දෙයකට හොඳයි කියන්න.උඹ කව්රු වුනත් උඹ මේකේ නම දාල රෙප් කැපුවත් උඹ දාන හොඳ දෙයක් මම අගයනවා.බොහොම ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට.මට කියන්න තියෙන්නේ ඔබ මට වඩා ලාබාල කියල විතරයි.ලෝකය ගැන තව ඉගෙනගන්න.එතකොට ඔය ගතිය ඇරිල යයි.:cool::cool::cool:

    ඔන්න මගෙන් +6
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    e unata kiyanavane bn adi 200n yatatada mnda eha nalalin gahanna thanam kiyala.evata vate thiyena lin vala vathua adinavalu:confused:

    boru katha..hariyata nodanna gamey pakayo kiyana katha...hama thanama oka dagena thama hama gamey huththama enne..menna mekai kathandare ..lin warga 3 thiyanawa .ekak oya paninna puluwan linda..gili la marenna unath puluwa eke..anek eka samnyen adi 80,60 wage gahana nala linda..eka gahaddi batey harahata iri iri kapanawa wathura ey wa assn thama enne..ewata motor athulata gillana ona nah..oya eliyen dana samnya motor ehekinuth puluwan...

    gala widala gahan a laksha 160000 withara yanawa..water board ewalin karanawa nam .un watbura thiyana than bala la gahaddi laksha 5 withara gannawa.... water botel project walata gahaddi..kalu galata enakan ma batey seal karanawa ..ey kiyanne ara harahata podi iri kali gahanne nah...kelin ma batey kalu galey..galu galey crack walin ena wathura thama ey deep wel eken enne.. motor eka solex mala jarawana nam 35000 withara ganna puluwan..eth honda capacity thiyana ekak 100000 withara wenawa liter 10000 paya 1.5 wage purwanna puluwann.. :)

    aluthen gal widala gahanna awasara ganna ona..horen gahannath puluwan..gamey un ge as wahala..:D .:D

    parana deep wel walata water resources eke register wenna ona..130000 withara unata salli bandinna ona register wenna. un linda test karala..apita max water ganna puluwan limit ekak denawa..eka un monitor karanawa...

    gala wida ganna ona anthayo inna wa nam pm karanna numb eka ewannam..:)
     
    • Like
    Reactions: DangerMan119

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මේව කියෙව්වම තවත් අවුල් උනා මොකක් කරන්නද කියල හිතගන්න බෑ :confused::confused::confused:
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේව කියෙව්වම තවත් අවුල් උනා මොකක් කරන්නද කියල හිතගන්න බෑ :confused::confused::confused:

    උඹ ඉන්න පැත්තේ අහල පහල ගෙවල් වල තියෙන ලිං වල තත්වේ කොහොමද? (නළ ලිඳ, සාමාන්‍ය ලිඳ)

    සාමාන්‍ය ලිං වල,

    වතුර තියෙන්නේ කොච්චර ගැඹුරින්ද?

    පස් තට්ටුව කොච්චර තියෙනවද? ගල හබ්බවෙලා තියෙන්නේ කොච්චර ගැඹුරින්ද?

    මේ පායන කාලේ ඒ ලිං වල කොච්චර විතර උසට වතුර තියෙනවද? උඹේ ඉඩම අනිත් ඉඩම් වලට සාපේක්ෂව උසයිද, පහතයිද?
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    boru katha..hariyata nodanna gamey pakayo kiyana katha...hama thanama oka dagena thama hama gamey huththama enne..menna mekai kathandare ..lin warga 3 thiyanawa .ekak oya paninna puluwan linda..gili la marenna unath puluwa eke..anek eka samnyen adi 80,60 wage gahana nala linda..eka gahaddi batey harahata iri iri kapanawa wathura ey wa assn thama enne..ewata motor athulata gillana ona nah..oya eliyen dana samnya motor ehekinuth puluwan...

    gala widala gahan a laksha 160000 withara yanawa..water board ewalin karanawa nam .un watbura thiyana than bala la gahaddi laksha 5 withara gannawa.... water botel project walata gahaddi..kalu galata enakan ma batey seal karanawa ..ey kiyanne ara harahata podi iri kali gahanne nah...kelin ma batey kalu galey..galu galey crack walin ena wathura thama ey deep wel eken enne.. motor eka solex mala jarawana nam 35000 withara ganna puluwan..eth honda capacity thiyana ekak 100000 withara wenawa liter 10000 paya 1.5 wage purwanna puluwann.. :)

    aluthen gal widala gahanna awasara ganna ona..horen gahannath puluwan..gamey un ge as wahala..:D .:D

    parana deep wel walata water resources eke register wenna ona..130000 withara unata salli bandinna ona register wenna. un linda test karala..apita max water ganna puluwan limit ekak denawa..eka un monitor karanawa...

    gala wida ganna ona anthayo inna wa nam pm karanna numb eka ewannam..:)
    TFS++

    reputation_neg.gif
    නළ ලිද vs නොර්මල් ලිද... 08-31-2017 10:19 PM ha ha ponnaya moko me? ganakata puka dipan ponna hutti
    අනේ අව්ලක් නෑ මචන්.මගේ අදහස් කියන්න මම පැකිලෙන්නේ නෑ.විශේෂයෙන් හොඳ දෙයකට හොඳයි කියන්න.උඹ කව්රු වුනත් උඹ මේකේ නම දාල රෙප් කැපුවත් උඹ දාන හොඳ දෙයක් මම අගයනවා.බොහොම ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට.මට කියන්න තියෙන්නේ ඔබ මට වඩා ලාබාල කියල විතරයි.ලෝකය ගැන තව ඉගෙනගන්න.එතකොට ඔය ගතිය ඇරිල යයි.:cool::cool::cool:

    :yes:++
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    නල ලිං ලිංද උට්ටෝ? :rofl:
    නල ලිං කව්ද ගනන් ගන්නේ? :P

    හොඳ ලිඳක් හාරපන්. නිල් කැටේට වතුර. බලං හිටියත් සනීපයි. මෝටර් එකක් බැරිනම් දෙකක් හයි කරපන්. හොඳ (ජපන්):rofl: රේසර් දාලා බොලොක්කයක් එහෙමත් හයි කරලා හොඳ ගැල්වනයිස් බාල්දියක් එහෙම සෙට් කරලා පැත්තකින් තියපන්. කරන්ට් නැතුව මෝටර් කැඩිලා මොන උට්ට උනත් මහන්සි වෙලා රෑ 12ට ගෙදර ආවත් සනීපෙට වතුර ටිකක් නාගන්න පුලුවන්. අලුත් අවුරුද්දට දෙයියනේ කියලා ලිඳත් එක්ක ගණුදෙනු කරන්නත් පුලුවන්නේ.

    නල ලිඳක් වගේද ගෙදර ලිඳක් තියනවා කිව්වාම ගැම්ම. උඹ්ට ඕනෙම නම් තව පාරේ ලයින් එකත් අරන් එහා පැත්තෙන් නල ලිඳකුත් ගහපන්, වටේ පිටේ එවුන්ට උඹේ හයිය පෙන්නන්න. :rofl:

    ඔය මොනවා කරන්නත් කලින් ගිහින් ජෝතිෂ්‍ය වාස්තු / නැකැත් කාරයෝ දෙතුන් දෙනෙක් හම්බ වෙයන්. ගිහින් උන්ට සල්ලි එහෙම දීලා මතක ඇතුව වතුර තියන තැන නැතුව ගණ පිහිටවල උන් කියන තැනම හාරපන්. බඩුම තමා :P:rofl:
    නොර්මල් ලිද FTW! :yes::P
     
    • Like
    Reactions: marQuis