ඉස්ලාම් සහ විද්‍යාව

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඉස්ලාම් සහ විද්‍යාව

    Science and Islam [BBC Documentary]

    මධ්‍යස්තව රසවිඳින්න පුලූවන් අයට හොඳ BBC ඩොකියූමන්ට්‍රි එකක්, පැය 3ක් තියනවා. ඉස්සර මිඩ්ල් ඊස්ට් වල ලෝකෙට වැඩ දායක බුද්ධිමත්තු සැහෙන්න බිහි වෙලා තියනවා. අයි දන්නෙ නෑ දැන් නැත්තෙ!!

    ඩවුන්ලෝඩ් කරලා බලන අයට HD කොටස් තුනකට තියනවා.

    1 of 3:
    https://proxyspotting.in/torrent/5204265/BBC_Science_and_Islam_1of3_HDTV_720p_x264_AC3_mkv

    2 of 3:
    https://proxyspotting.in/torrent/5204266/BBC_Science_and_Islam_2of3_HDTV_720p_x264_AC3_mkv

    3 of 3:
    https://proxyspotting.in/torrent/5204269/BBC_Science_and_Islam_3of3_HDTV_720p_x264_AC3_mkv
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වෙන ජාතීන්ගේ සොයාගැනීම් නිර්මාණ තමන්ගේ ආගමේ නාමයෙන් සන්තක කරගැනීම ඉස්ලාමය වේ :P
    උදා ඉන්දියාවේ ඉලක්කම් ( හම්බයෝ කොපි කරලා හින්දු අරාබි ඉලක්කම් කළා )
    ඉන්දියාවේ ටජ්මහල (ඇත්තටම එක ඔය සාජහන් කියන මිනිමරුවට ගොඩක් කලින් හදපු ශිව දෙවොලක් එකේ ලක්ෂණ වහල උන්ගේ ආකෘති උඩින් වැහුව )
    ලංකාවේ කියන්න ඕනේ නැනේ හැමදාම අහන්න ලැබෙන්නේ
    ඕනෙනම් සිරිපාදය .මහනුවර නගරය , කුරුනෑගල ,සිංහලු නැති පරණ විහාර

    හැබැයි කිසිම කුරානෙට සම්බන්ද නැතිව අලුත් දෙයක් මුස්ලිම් නමක් තියෙන එකෙක් හොයාගත්තොත් එක ඉස්ලාමය ලෝකෙට දුන්න කියල තමයි කියන්නේ :rofl::rofl::rofl:

    එවුනාට් අල්ල කියල තියෙන්නේ විද්‍යාව හරාම් කියල :rofl::P

    මෙව්ව් ටහිකෙන අලල්ගේම ලොජික් තමයි :rofl::rofl::P

    හැබැයි මුන් එකම එක දෙයක් මුළු ලෝකෙටම දුන්න එක පිළිගන්න ඕන එක තමයි ත්‍රස්තවාදය :cool::dull:
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    මරුසිරා;22167386 said:

    තවත් මොලේ කචල් වෙච්ච එකෙක් :dull:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,716
    113
    ඔවු, ගණිතයට ඉන්දියාවෙන් පස්සේ ගොඩක්ම ඒවා හදුන්වල දීල තියෙන්නේ අරාබියෙන් තම.:rolleyes::rolleyes::rolleyes:
    ඉස්සර විද්‍යාව විද්‍යාව විදිහට වෙනම ඉගැන්නුවා , ආගම ආගම විදිහට ඇදහුව විතරයි. :yes::yes::yes:
    එත් පස්සේ කලේ බලයට ආපු මෙහෙ වගේම මෝඩ පාලකයොයි, උන්ට පන්දම් අල්ලපු පුජකයෝයි විද්‍යාව ආගමට ගලපලා උගන්නන ගත්ත එකෙන් තම කෙල උනේ. :angry::angry::angry:
    The Physician චිත්‍රපටියේ මේක හොදට තියෙනවා.:dull::dull::dull: