1. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අපි පනවන රූල්ස් වලට කැමති උන් තමයි ඇවිල්ලා උකස් තියන්නේ.. උන් දැනගෙනනේ මෙතෙන්ට එන්නේ.. ඊට පස්සේ කරන්න දෙයක් නෑ ඉතිං වැන්දඹු ගෑණිද, බඩ දරු ගෑනිද, මිනිහ දරුව ලෙඩ වෙච්ච ගෑනිද ඒව මට වැඩක් නෑ.. දිනේට බේරුවේ නැත්තං සින්න කලා.
  2. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හොදන් නැතුවම තැම්බිල ඇකිලිලා තියෙන ඒව තමයි මරු..
  3. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එහෙමනං ඉතින් පොලිය හරි අලුත් කරලා තියෙන්ම ඕනේ එතකොට චාන්ස් එකක් දෙනවා නැත්තං සොරි ඩොට් කොම්..
  4. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෑ මිනිහෝ විට්ටම තකා වැඩ කරන්නේ..
  5. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔව් මිනිහෝ සින්න වෙච්චා..
  6. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    පලයං මූසලයෝ යන්න මට කවුද පඩි දෙන්නේ..
  7. Red_frame

    පද්ද පද්ද ළඟට එනව

    පද්දෙක් බැරිනං රොඩියෙක් තෝ ලගට ආවත් අපිට මොකද මිනිහෝ.. දැන් උඹ අපිට මොකද්ද කරන්න කියන්නේ.. මේ ගොන් බල්ලෝ.. කියන මකබාවක් එක පාරක තේරෙන්න කියපං මුස්පේන්තු පඩත්තරයෝ
  8. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    බෑ මිනිහෝ අද බඩු කඩවල සින්න වෙච්ච ස්ටොක් සේරම මෙතෙන්ට එනව.. ඒ ටික එනකං මේ ඉන්නේ මගේ සේප්පුවට දාල ගෙදර යන්න..
  9. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔෆිස් එකේ ඉන්නේ මිනිහෝ.. මෙතන දපන්න පුළුවන්ද
  10. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෑ මිනිහෝ නිදිමතයි..
  11. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මොනවද කරන්න ඉන්නේ උබ..
  12. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    වැඩක් නෑ මිනිහෝ පොලේ දාල විකුණ්න්නද
  13. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හම්බුන වෙලාවේ එපැයි මිනිහෝ කන්න මොකෝ වගා කරන් කනවයැ මිනිහෝ
  14. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කාමරංකා කොහෙද මිනිහෝ ඇඹුල්..
  15. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෑ නෑ මට ඔය ලෙඩ මගුල් මුකුත් නැ.. කොලෙස්ටරෝල් ප්‍රෙශර් ශුගර් කිසිම දෙයක් නෑ
  16. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කාමරංකා වගයක් හම්බුනා මිනිහෝ කපාගෙන් ලුණු දාගෙන කනවා.. උඹලට මොන කාමරංකාද මිනිහෝ කොට්ටම්බයක් තලාගෙන කාපං..
  17. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඇයි තො තංගල්ලේ ද සල්ලි ගහගන්නේ
  18. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    දේශපාලනය ෆෝර්ම් එකක කතා කරලා වැඩක් නෑනේ.. දැන් මේකේ රෑ එලිවෙනකං පලු යන්න මෛත්‍රීට බැන්නත් ඌව අයින් කරන්න බෑනේ.. විකාර මුන්ගේ..

    No contents