ආ; අපි අන්තර්ජාතික විදිහට හිතන්න ඕනෙ කියල කියන අයගෙ, මේ දූපත ඇතුළෙ අපට ස්වාධීන වෙන්න බැහැ කියල හිතන අයගෙ මතයක්ද?
එහෙම බැලුවොත්, නරක පැත්ත තමයි පිටදේසක්කරයින්ට, අධිරාජ්‍යවාදීන්ට තියෙන ගැතිකම. ජාතියක් ලෙස නැගී සිටීමට බාධා ඇති වීම; තමන්ගෙ දේ අගේ නොකිරීම සහ විනාශ කිරීම
හොඳ පැත්ත තමයි පිටින් එන...