දූපත් මානසිකත්වය

sudunone

Member
May 23, 2009
3,781
121
0
දූපත් මානසිකත්වය

දූපත් මානසිකත්වය කියන්නෙ මොකක්ද?
ඒකෙ හොඳ සහ නරක පැති මොනවද?
 

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
dupath manasikathwe kiyala deyak loke ne, batahira ratawala saha americanu ratawal welada saha sanskruthiyata huru unu gethi manasikathwayen inna pirisak wisin samaje pathurawana mula u adahasak thamai dhupath manasikathwe kiyanna. :D
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ආ; අපි අන්තර්ජාතික විදිහට හිතන්න ඕනෙ කියල කියන අයගෙ, මේ දූපත ඇතුළෙ අපට ස්වාධීන වෙන්න බැහැ කියල හිතන අයගෙ මතයක්ද?

එහෙම බැලුවොත්, නරක පැත්ත තමයි පිටදේසක්කරයින්ට, අධිරාජ්‍යවාදීන්ට තියෙන ගැතිකම. ජාතියක් ලෙස නැගී සිටීමට බාධා ඇති වීම; තමන්ගෙ දේ අගේ නොකිරීම සහ විනාශ කිරීම

හොඳ පැත්ත තමයි පිටින් එන දේවල්වලටත් විවෘත වීම- ඒක හොඳ හෝ නරක දෙපැත්තටම වෙන්න පුළුවන්. නිර්මාණකරණයේදී, ක්‍රීඩා ආදියේදී පරාසය විශාල වීම.
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
දූපත් මානසිකත්ව කියන්නෙ අපි ඉන්නෙ දුපතක(කොදෙවක), ලෝකෙන් ඈත් වෙලා ඉන්නෙ කියනල හිතන ඉන්න එකට. එහෙම එකක් ලංකාවෙ මිනුස්සුන්ගෙ නෑ renesas කිව්ව වගෙ, ඒක සුද්දො ඇති කරපු එකක්, ලංකාව ලොකෙත් එක්ක යන්න ඕනෙ අපි අලුත් වෙන්න ඕනෙ වගෙ ඒවා තමයි ඔය දූපත් මානසිකත්වය ගැන කරන සුද්දොයි කලු සිද්දොයි කියන්නෙ. පශ්තාත් නුතන වදින් කියා ගන්න උනුත් ඔක කියනවා. ඔය කියන ඔක්කොගෙම යටි අදහස අපේ සංස්කෘතිය, ආගම වෙනස් කරන එක.

තව අපි පොඩි රටක් , අපෙ රට පොඩියි කියන එකත් ඕකට අයිතියි. මේකත් සුද්දා අපිට කියපු එකක්, අපෙ උනුත් ඔහෙ කියවනව අපි පොඩිය් පොඩියි කියල. ඒත් අපි ඔය කියන තරම් පොඩි නෑ කියල google earth එකට ගියම පෙනෙවනෙ.
 
  • Like
Reactions: Renesas