1. harshana001

    2016 May -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සිංදු ඕනේ අපිට සිංදුම ඕනේ.... එළකිරියෙන් සුපිරි සිංදුම ඕනේ කිබුලෝ.................................
  2. harshana001

    2016 May -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මරු සිංදුව කිබුලෝ එල කිර හොදේ....
  3. harshana001

    2016 May -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අයියෝ ඇයි ඒ.......අපිට ඒක ආයෙත් ඕනනෙ. මම දෙන්නම් techsupport එක අනිව සුපිරියටම
  4. harshana001

    2016 May -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තාම ප්‍රෝග්‍රෑම් එක පටන්න ගත්තද සහෝ. නැද්ද
  5. harshana001

    ජොක්

    patta ban
  6. harshana001

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    දුක වැඩි නැතේ - රුවන් හෙට්ටි ආරච්චි දුකම විදලා - රුවන් හෙට්ටි ආරච්චි රැවටුන තරම් - රුවන් හෙට්ටි ආරච්චි
  7. harshana001

    ..:: Grelka Fest in Russia ::..

    පට්ත බං...සුපිරි.
  8. harshana001

    ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 04

    නියමයි සහෝ. මමත් බිස්නස් එකක් කරා ඒක අසාර්තක උනා මගෙම වරදින්. දැන් ආයෙත් හිතාගෙන ඉන්නව ඒකම පටන් ගන්න. මගෙ අතේ සතපහක් වත් නෑ තාම. ඒක නිසා පරක්කු වෙනව ඒක. මම හිතාගෙන ඉන්නෙ හවුල්කාරයෙක් එක්ක පටන් ගන්න. මගේ දැනුමයි ඔහුගෙ සල්ලියි වලින්. ඒක හොද වේවිද?
  9. harshana001

    "ක්ෂණික ආවේගය" (18+)

    ela ban mata ewapan. supiri kollo
  10. harshana001

    Gumball 3000 (2016)

    අඩෝ එල බං.....සුපිරි මෙන්න රෙප්
  11. harshana001

    Data Recovery Software ඕන අය මෙහෙඑන්න

    LINK එක වැඩ නෑ බං. Delete or invalid file කියල මැසේජ් එකක් එනව සහෝ ඉකමනට බලපං. යන්නෙ නෑ බං. උබට ඒකට යන්න පුලුවන් ඇති මොකද උබ ඒකට යන්නෙ FILE එක upload කරපු කොම් එකෙන්නෙ. IP එක වෙනස් කරල ගිහින් බලපං වැඩද කියල. ඉකමනට බලපං සහෝ අම්බ හදිසියක්. උබ දෙයියෙක් වගේ මේ thread එක දාලා තිබුනෙ.
  12. harshana001

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    අයියෝ ඔන්න ඕකනෙ කියන්නෙ මට කිව්වෙ වත් නැඅ
  13. harshana001

    සාදරයෙන් පිලිගන්නව සහෝ එලකිරියට. මේකට යහපතකුත් කරගෙන උබටත් දෙයක් කරගනින් සහෝ. අපි සංවිධානය කරන...

    සාදරයෙන් පිලිගන්නව සහෝ එලකිරියට. මේකට යහපතකුත් කරගෙන උබටත් දෙයක් කරගනින් සහෝ. අපි සංවිධානය කරන දේවලටත් අනිව සෙට් වෙයන් බං. රෙප් දීපන්. රේට් කරපන්. ඔක්කොම ආතල් ගනින්. එහෙනම් මම ගියා.
  14. harshana001

    Who Remember this ??

    මොන්ටි සෝරි ආතල් බං ඕව එනකොට අපී ලොකුයි බං,,අපරාදෙ පේන විදියට මාර ෆන් වගේ.
  15. harshana001

    LOL

    ඔන්න උබට දුන්න සහෝ රෙප්
  16. harshana001

    LOL

    අඩෝ එලනෙ බං...සුපිරි.....නියම බුවෙක් මේක හදල තියෙන්නෙ. කෙල්ලෙකුත් වොයිස් කරල. නියමයි බං.
  17. harshana001

    ..::Fucked Up People::..

    එල බන් නියමයි
  18. harshana001

    ගැහැණු ළමයි සිරුර වැහෙන්න අදිනවට අකමැති &#3523

    යකෝ උබ කැම්පස් හියේ නැද්ද?

    No contents