ජාති වාදය අවුස්සනය නෙමෙයි

Diimuthu

Member
Oct 7, 2009
368
16
0
Mattegoda
අඩුවට බඩු ගෙන්න ගන්න

http://www.eelamshop.com/
අඩුවට බඩු ගෙන්න ගන්න සිරා සයිට් එකක් සෙට් වුනා. මේකෙන් බඩු ගේන ටොයියන්ට TAX FREE බයියන්ට TAX ගහනව. :(:(:(
 
Last edited:

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
තාමත් ඉන්නවා බන්. මෙහෙත් ඉදලා හිටලා දෙමල සමහර අය කතා කරන එවා ඇහුවහම බඩ දගලනවා.. තාමත් මේ යකා ලීඩර් කියන උන් ඉන්නවා.
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මරබිය නැතිව නිදහසේ ඉන්න දෙමළ දුප්පත් මිනිස්සු ටිකට ආයෙ මරබිය ගෙන්නන්න පුදුම උවමනාවක් තියෙන්නෙ දෙමල ඩයස්පෝරාවට
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මොන මගුලක්ද බං මේ....මොකාද මේක හැදුවෙ. යාකෝ අපිට මොකටද මේව. TIGERS