මචං උබේ මොනිටරේ 4K resolution තියෙන එකක්ද?
මෙච්චර ලොකුවට page එක තියෙන්නෙ.
අපිට තාම 4K නෑ අපි දුප්පත් කොල්ලො තාම.
උබේ මේ POST එක EDIT කරල ආයෙත් දාපන් අපිට බලන්න පුලුවන් විදියට...
PHOTO ටිකත් ටිකක් පොඩි කරපන් පුතේ...
:angry::angry::angry::no::angry::angry::angry:
POST හදනකොට ඒව 1024*728 න්...