1. WhiteWalker

    සාම්පූර් පුදබිම සහ හින්දු පූසාරි

    අද 9.30ට හිරු එකේ ගිය ප්‍රවෘති බලපං :yes: ඔය වැඩේට සම්බන්ධ වුන තුන් දෙනෙක්ම පාරෙ යද්දි ඇක්සිඩන්ට් වෙලා ඉස්පිරිතාලෙලු :shocked:
  2. WhiteWalker

    විවාහ ජීවිතය ගැන!!

    Game of Thrones බලපං :yes:
  3. WhiteWalker

    ඉරිසියාවේ_පැලෙන_හුත්තලා

    ඉතිං වෙන උන් තෝව ගන්නකං බලං ඉන්නෙ තෝ පලකො :lol: හම්බයො එහෙම ගන්න ගිහිං තමා ඕකුන්ට කෙලවෙලා තියෙන්නෙ :lol:
  4. WhiteWalker

    අමුත්තක් හිතෙනවා

    සුබ නව වසරක් වේවා :) ඔබටත් එසේම වේවා :)
  5. WhiteWalker

    වෙනස උදාවෙයි-ඇමරිකාව GSP+ සහනය කපා දමයි

    අප්පද බොල :shocked: ආර්ථික විද්‍යාවෙත් theory of everything කියල එකක් තියෙද :eek: මං ඒත් බැලුව GSP+ වලට භෞතික විද්‍යාව අදාල වුනේ කොහොමද කියල :sorry: thanks
  6. WhiteWalker

    සින්හල සබ්ටයිට්ල්

    මට නෙමේ යාලුවෙක්ට පුලුවන්නම් හැරීපෝට 6 7I 7II ෆිල්ම් තුනේ සිංහල සබ් හදල දියං :yes: ඌ 5 වෙනකං බලල 6 බලන්න විදිහක් නැතුව ඉන්නව :( ආ දැන් දාල කාලෙකට කලිං තිබ්බෙ නෑ :) දැන් තියෙනව :yes:
  7. WhiteWalker

    හුඛණ A Level

    :lol:
  8. WhiteWalker

    Kshanika mochanayata wisadum

    :rofl:
  9. WhiteWalker

    High Jump Unbelievable !!!!!!!

    ඔලිම්පික් මේව නැද්ද බං :shocked: උන්ගෙ ඔලුවටත් වඩා උඩින් පොල්ල තියෙන්නෙ යකාගෙ පැනිල්ලක්නෙ බං :oo:
  10. WhiteWalker

    කවුරු ද හරි කවුද වැරදි

    ආතල් එකට ඉරෝසන් හරි කියල වෝට් කලා :lol:
  11. WhiteWalker

    මගේ කතාව

    ඉතිං යකෝ තෝ දෙපාරනෙ ලිව්වෙ තව පාරක් ලිව්වෑකිනෙ :confused:
  12. WhiteWalker

    වෙනස උදාවෙයි-ඇමරිකාව GSP+ සහනය කපා දමයි

    බලාගෙන ඌ ලිඳකට වැටුන කියල තේරෙයි :lol:
  13. WhiteWalker

    සුභ නව වසරක් වේවා...

    අපේ පැත්තට නං තාම දෙසැම්බර් 29 :baffled:
  14. WhiteWalker

    වෙනස උදාවෙයි-ඇමරිකාව GSP+ සහනය කපා දමයි

    GSP+ හම්බෙනකොට කෑගහනව මෙන්න රට පාවා දෙනෝ කියල :rofl: GSP+ නැති වෙනකොට කෑගහනව මෙන්න රට ඉවරෝ කියල :rofl: අනේ මන්ද බං උඹනං :baffled:
  15. WhiteWalker

    1න් පස්සෙ :(

    කාලෙ ගිය ඉක්මන :(
  16. WhiteWalker

    හෙට කිතුල්ගල යන්න කියල බැලුවෙ

    ඉකෙයි :lol: තෝ මං කොලු කාරයෙක් කියලද උන්ව බඳෝගත්තෙ :rofl: ඒක තමා එකෙක් ඇවිල්ල මාත් එක්ක අමුතු විදිහට කතා කරල මූණ එල්ලං ගියා :sorry: පහුවෙනිද ඇවිල්ල උඹේ හොඳ කිව්ව උඹ නං මං වගේ නෑ කියල මට බැන්න :sorry:
  17. WhiteWalker

    Mechanical eraser stick මිකනිකල් ඉරේසර් ස්ටික්

    මේ මොකක්ද කියල හොයාගත්තද ? :eek: මොකක්ද ඒකෙන් වෙන්නෙ ? :eek:

    No contents