1. WhiteWalker

    Russian's Blog - SL History

    පට්ට Rep :yes:
  2. WhiteWalker

    හෙට කිතුල්ගල යන්න කියල බැලුවෙ

    මං හදන්න අනුග්‍රහය දැක්කුව විතරනෙ තෝනෙ නායකත්වෙ අරං කොලු කාරයො හොයල දුන්නෙ :lol:
  3. WhiteWalker

    2017 A/L ලියපු උන් වරෙව් !!

    කොරල බලපංකො :( අපි 3න් පාරක් ඔහොම කල්ල අත්දැකීමෙන්නෙ කියන්නෙ :(
  4. WhiteWalker

    Jon Snow ලංකාවේ!

    රජකං දෙන්න ගිහිල්ල තමා රොබ් මලෙත් :lol: මුටත් වෙන්නෙ ඒ ටික තමා :lol:
  5. WhiteWalker

    සුප්_වලට_එළවලු_???

    තෙල් දාල මං බීලම නෑ :no: හදලත් නෑ :no: කන තෙල් ඇති බං තවත් සුප් වලටත් දාල බීල බොරුවට ලෙඩ වෙන්න ඕන්නෑනෙ :yes:
  6. WhiteWalker

    පොඩි ප්‍රශ්ණයක්

    නෑ මේ කියන්නෙ සංවේදී වෙන සෛල වර්ගෙ අනුව මොලේ පාටක් හදල දෙන එකනෙ. මං කියන්නෙ එහෙම දෙයක් නෙමේ දෙයක් මිනිස්සු නිතර නිතර ඇසුරු කරද්දි ඒව වෙන් කල්ල අඳුනගන්න ඕනෙ වුනාම මුලදි අමාරුවෙන් හිතල පොඩි පොඩි details වලට අවධානෙ යොමු කල්ල වෙන් කල්ල අඳුනගන්නව. පස්සෙ කාලයක් යද්දි මොලේ හුරුවෙලා ඒ details වලට...
  7. WhiteWalker

    පොඩි ප්‍රශ්ණයක්

    නිකං ජාන විවිධත්වෙ මැනල බෑනෙ බං බාහිර පෙනුමට බලපාන ජාන වල විවිධත්වෙ මනින්න එපායැ :yes: මං කොහෙ හරි දැක්ක බෝනබෝ වඳුරො ගත්තාම උන් අතරෙ ජාන විවිධත්වෙ මේ ලෝකෙ මිනිස්සු අතරෙ ජාන විවිධත්වෙටත් වඩා වැඩියිලු :yes: ඒත් අපිට බෝනබෝ වඳුරො සෙට් එකක් පෙන්නුවොත් පස්සෙ වෙන් කල්ල අඳුනගන්න බෑනෙ :no: පෙනුමට අදාල...
  8. WhiteWalker

    Nirmalge A/L results kohomada?

    ඇත්තටම දැක්කෙ නිර්මලාගෙ වගේ :( දවසක් එකෙක් නිහාල් ගැන කියද්දිත් මං කල්පනා කරනව කව්ද නිහාල් කියන්නෙ කියල :sorry: ඇහුවාම කොට නිහාල් කිව්වාමයි තේරුනේ :sorry: දැන් යන්න කාලෙ හරියාගෙන එනවද මන්ද :sorry:
  9. WhiteWalker

    පොඩි ප්‍රශ්ණයක්

    අපිට වෙනස්කම් දකින්න ඕන්නැති තැන් වල මොලේ බලෙන් මහන්සි වෙලා වෙනස්කම් දකින්න යන්නෑ :no: ඒත් ටික කාලයක් එක වගේ දේවල් ගොඩක් දකිද්දි ඒව වෙන් කල්ල අඳුනගන්න එක වැදගත් නං අපි උවමනාවෙන්ම වෙනස් කම් හොයනව :yes: එහෙම කාලයක් හොයද්දි මොලේ වෙනස් කම් හොයන සම්බන්ධතා කාර්යක්ශම කරගෙන කාලයක් යද්දි අපිට නොදැනීම...
  10. WhiteWalker

    Nirmalge A/L results kohomada?

    ඔව් තොට ආතල් :angry:
  11. WhiteWalker

    The Book of Henry බැලුව :)

    නිල් කොටුවක් පුරවං එනකං උඹ කියන ඒව ගනං ගන්නෑ :baffled:
  12. WhiteWalker

    The Book of Henry බැලුව :)

    හොඳ වැඩේ :lol:
  13. WhiteWalker

    පොඩි ප්‍රශ්ණයක්

    උඹ කැලේ ගිහිං නැති හින්ද :yes: අනික කැලේ ගියත් වෙනස්කම් පේන්න ටිකක් උන්ව දකින්න කරන්න ඕනෙ :yes: දැන් අපිට චීන්නු ඔක්කොම එක වගේනෙ :D ඒ වුනාට උන්ට එහෙම නෑ :yes: මටත් ගෙදර බල්ලෙක් හදන්න කලිං පාරෙ බල්ලො ඔක්කොම එක වගේ පෙනුනෙ :yes: දැන් වෙනස්කම් පේනව :) වැඩිය ඉංග්‍රීසි ෆිල්ම් බලල නැති කෙනෙක්ට ෆිල්ම්...
  14. WhiteWalker

    සුප්_වලට_එළවලු_???

    තෙල් දාන්නෑ බං :no: පරිප්පු දානව බණ්ඩක්ක දානව
  15. WhiteWalker

    The Book of Henry බැලුව :)

    ඉතිං උඹ මොකටද ඒ ටික select කලේ :oo: පේන්නැති වෙන්න සුදු කල්ල උඩින් spoiler alert කිව්වෙ ඒකනෙ :sorry:
  16. WhiteWalker

    Dr. navariyan එකේ full movie eka nadda?

    මොකක්ද බං උඹ කියවන්නෙ ? :eek:
  17. WhiteWalker

    Nirmalge A/L results kohomada?

    Nirmalge A/L results... 12-28-2017 09:34 PM thopi denna wage ekak inne. anna uu thama nirmal. nirmala nemei gons.. දැන්නෙ යකෝ තේරුණේ :sorry: මං ඇත්තටම මූ නිර්මලා කියල කවුරු හරි ගැන කියෝනව කියල හිතුව :sorry: උෟත් ඒක නිකංවත් කිව්වෙ නෑ ඇත්තටම නිර්මලාවියක් ගැන කියල මාව මැඩෙව්ව :angry:
  18. WhiteWalker

    කුකුලෙ මේක බැලුවද :) ටිකක් හොඳයි මේ කතාවත් :yes: ටිකක් gifted වගේ :yes...

    කුකුලෙ මේක බැලුවද :) ටිකක් හොඳයි මේ කතාවත් :yes: ටිකක් gifted වගේ :yes: http://www.elakiri.com/forum/showthread.php?t=1831592
  19. WhiteWalker

    The Book of Henry බැලුව :)

    මේක :yes: කතාව හොඳ වුනාට නිකං අනාගෙන වගේ :sorry: spoiler alert අයින්ස්ටයින්ව මුලදිම මරන්නැතුව අන්තිම හරියට වගේ ගිහිං හයිසන්බර්ගෙ මස්සිනා සියදිවි නසාගත්තට පස්සෙ මරන්න තිබ්බ :sorry: එහෙම වුනා නං කතාව ලස්සන වෙන්න තිබ්බ :yes: අයින්ස්ටයින් ඉන්න හරිය විතරයි කතාවෙ ගතියක් තියෙන්නෙ ඌ මලාට පස්සෙ බෝරිං...
  20. WhiteWalker

    මම පොර මිනිස්සු

    ඔහොම හිතන උන් හෙන assertive :D ඔය වගේ එකෙක් එක්ක කතාවක් පටං අරං ඌ කියල ඉවර වෙන වෙන සැරේට ඌ කියපු අන්තිම වචන ටිකම ප්‍රශ්නයක් වගේ දීපං :yes: කියවයි පැය ගනං :baffled: මං දෙතුන් දෙනෙක්ට කල්ල තියෙනව :D

    No contents