මේක නැගල යනවනෙ :baffled: මට පේන්නෙ කුක්කට වෙච්චි දේ පාත්ෆයින්ඩර්ටත් වෙයි වගේ :lol: ඌත් උට වෙන හැම දේම මේකෙ දාන්න ගිහිං අන්තිමට bump එකක් දැම්මත් ලිං වල වැටෙන මට්ටමට පත් වුනා :lol: දැන් ආත්මෙ මාරු කරගෙන :baffled: උඹටත් ආත්මෙ මාරු කරගන්න වෙයි වගේ :lol: