Air Lanka courses

praneeth.pj

Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මචන් air lanka එකේ හොද salary යකට යන්න පුළුවන් courses මොනවාද ? දන්නවනං දාපන්කෝ මචන් , ගොඩක් පින්.
    ඉක්මනින් කරන්න පුළුවන් එකක් උනොත් ගොඩක් හොදයි. :oo::oo:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නිල් බලකායේ course එක කලානම් ගොඩම තමයි
     

    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    නිල් බලකායේ course එක කලානම් ගොඩම තමයි

    ඒත් වැඩක් නැහැ. නිල් බලකාය ලගදීම පියාගේ බලකායත් එක්ක දියවෙලා යනවනවා.
     

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    machan umba mona feild 1da balanne. mama nam wediye danne anith section gena. engineerigng / technical thama mama inne. technical course1 2 years with practical. after that you become techinian and after getting xperienz and passing xams u can become an engineer withing at least after 8 years.