Infinity Arcade - Kandy උඹලත් අහු උනාද?

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    yana gaman ubalage store eken thogeta badu tikak aranma yaman :lol::lol::lol:

    අනිවා අනිවා Cartridges නැති Dell Printers වගයක් තිබ්බ ... අඩුවට දීලා අමාරුවේ දාන්න ඕනා :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: 2 කට විතර ගිහින් බඩු ඔක්කොම අදිනවා ... හොද SPec එකක් දාල බොරුවට Quotation එකක් අරන් ... Assemble කොරන්ට කියල මාරු වෙන්න ඕනේ :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අනිවා අනිවා Cartridges නැති Dell Printers වගයක් තිබ්බ ... අඩුවට දීලා අමාරුවේ දාන්න ඕනා :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: 2 කට විතර ගිහින් බඩු ඔක්කොම අදිනවා ... හොද SPec එකක් දාල බොරුවට Quotation එකක් අරන් ... Assemble කොරන්ට කියල මාරු වෙන්න ඕනේ :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    වෙලාවට මම ඩෙස්ක්ටොප් විකුනන්නේ නැහැ.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනිවාර්යෙන් ම................
    ලොකු ටෝක් නැති, එළකිරියන්ට බොක්කෙන්ම උදව් කරන, හක්කෙ බුදු රැස් බොක්කෙ දඩ මස් නැති, බොක්කෙන් ම සහෝදරයෙක් කියල කියන්න පුළුවන් බුවෙක් මෙහෙම දෙයක් පටන් ගත්ත එක ගැන සංතෝසයි බොක්කෙන් ම.............

    සිංහලයෙක්+එළකිරියෙක්+රේඩියෝ මෙම්බර් කෙනෙක්+බොක්ක හොද කොල්ලෙක්+අනුන්ට උදව් කරන කෙනෙක් කියන මේ කාරණා නිසා ම ව්‍යාපාරය අතිසාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.......

    වෙලාවක හෙමිහිට ඔළුව දාල යන්න එමි.......:cool:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම

    ඔව් ඇත්තටම එයා හරි හොද මුදලාලි මාමා කෙනෙක්
    අපිට කිරිබතුත් දුන්නා :dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඔව් ඇත්තටම එයා හරි හොද මුදලාලි මාමා කෙනෙක්
    අපිට කිරිබතුත් දුන්නා :dull::dull:
    ahhhh.......ඔව්.......
    බලු කපුටු දානයක් දෙන වගක් නම් කැනිඩියන් කිය කිය උන්න තමා.........:baffled:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ahhhh.......ඔව්.......
    බලු කපුටු දානයක් දෙන වගක් නම් කැනිඩියන් කිය කිය උන්න තමා.........:baffled:

    ඉතිං මම විතරක් නෙමෙයිනේ ගිය ඔක්කොම එවුන් කෑවා :dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුභපැතුම් කැන්ඩියන් අයියා..
    11.gif
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    උන් ගැන තමා කිවේ........
    මොකද උඹට දෙනව නම් දෙන්නෙ පෙරේත තටුවක් නෙව...........:eek:
    ඒ වුනාට මුදලාලි මාමා හොද ටොපියක් සෙට් කරා අපිට රුපියල් 225 ප්ලේන්ටියක් පොවන්න ගිහිං
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    මහනුවර දුරයිනේ බන්...:sorry: ඒ පැත්තේ ආව දවසක අනිවා ඇවිත් යන්න එන්නම්.. .:yes: ගාල්ලේ පැත්තෙත් දවසක එකක් ඕපන් කරපන්කෝ එහෙනම් අපි එතන... ;)කොහොම උනත් අපේ එළකිරි කොල්ලෙක්නේ...:):) වැඩේ ස්ර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල සුබ පතනවා සහෝ...
    11.gif
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara

    ඔව් ඇත්තටම එයා හරි හොද මුදලාලි මාමා කෙනෙක්
    අපිට කිරිබතුත් දුන්නා :dull::dull:

    අප්පියෝ උඹල කෑවේ කිරිබත් ද ... අපිනම් කේක් .. ෆ්රුට් ජුස් එහෙමත් දුන්න :lol::lol: එයා මාමි කෙනෙක්ද :shocked::shocked: චුටි නංගි කෙනෙකුත් හිටිය ;);););)
     
    Last edited:

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara

    ඒ වුනාට මුදලාලි මාමා හොද ටොපියක් සෙට් කරා අපිට රුපියල් 225 ප්ලේන්ටියක් පොවන්න ගිහිං

    ෆලව්ර් සෝන් කතාව හොක් හොක් හොක් හොක්