Infinity Arcade - Kandy උඹලත් අහු උනාද?

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    1. ෂෝර්ට්කට් එකක් ඕන නම් අර රන්දිකමෙන්ඩිස්ගෙන් අහපන් අය්යේ කියයි එළකිරි වගේ :(
    අනේ උගේ ආච්චිගේ ඩිරෙක්ෂන් :growl::growl:
    කෙලින් යන්න කහඉරෙත් මූ අරෙහෙ මෙහෙ එක්කං ගියානේ
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    උයාගේ වස්තුව
    avatar71029_21.gif
    ත් ආවා :cool:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අනිවාර්යෙන් ම................
    ලොකු ටෝක් නැති, එළකිරියන්ට බොක්කෙන්ම උදව් කරන, හක්කෙ බුදු රැස් බොක්කෙ දඩ මස් නැති, බොක්කෙන් ම සහෝදරයෙක් කියල කියන්න පුළුවන් බුවෙක් මෙහෙම දෙයක් පටන් ගත්ත එක ගැන සංතෝසයි බොක්කෙන් ම.............

    සිංහලයෙක්+එළකිරියෙක්+රේඩියෝ මෙම්බර් කෙනෙක්+බොක්ක හොද කොල්ලෙක්+අනුන්ට උදව් කරන කෙනෙක් කියන මේ කාරණා නිසා ම ව්‍යාපාරය අතිසාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.......


    වෙලාවක හෙමිහිට ඔළුව දාල යන්න එමි.......:cool:

    :shocked::shocked::shocked: kimbula aiya oya?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අප්පියෝ උඹල කෑවේ කිරිබත් ද ... අපිනම් කේක් .. ෆ්රුට් ජුස් එහෙමත් දුන්න :lol::lol: එයා මාමි කෙනෙක්ද :shocked::shocked: චුටි නංගි කෙනෙකුත් හිටිය ;);););)

    ;););) thuthi nangi eka wachanayai ban kathaa kale 1.30 indan 4.30 wenakanma.

    me fruit juice ekanam patta ne ban?
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපේ කොල්ලන්ට ජයවේවා ..අපිටනම් උරාජ් මම ඉන්නවා ලගම නුවර යන්න ඉතින් intersity බූක් කරන්න වෙනවා:lol::lol::lol:

    මේවගේ ලංකාව පුරාම අපේ කොල්ලෝ කඩ දාන එක ගැන හරිම සතුටුයි ..බයක් සැකක නැතිව බඩු ගන්න :yes::yes::yes:

    සුබ පැතුම් සහෝ ..වැඩේ සාර්ථකව කරගෙන යන්න .දළදා වහන්සේ වැඩගන්න එන්න සෙට්වුන වෙලාවක අනිවා එනවා ඔය පැත්තේ .අඩු ගානේ කතා කරලවත් යන්න :cool:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හෙටම යන්නම් , පාලයෝ ඔය නොම්බරේ කියන්නේ නැතිව , ලෑන්ඩ් මාර්ක් කියපන්කො .....ආර්පිකෝ , ආර්කේඩ් , සතොස මේ කොයි හරියේද

    machan PM kola
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම අද දවල් 2-3 අතර ගියා !! ලොක්ක නෑ !! ලස්සන අක්ක කෙනෙක් තමා හිටියෙ :P . මම ඉතින් ශේප් එකේ කතා කරල බිස්නස් කාඩ් එකක් එහෙම ඉල්ලන් ආව එන්න.:rofl:

    aaranchiy ban aaranchi, umba awith desktop ekak gana ahala giyaalu ne?