..::[මාරාන්තික ඩෙංගු ගැන අත්දැකීමක්(Dengue Kills)]::..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    සිරාවට බන් මෙහෙම එකක් හැදුනම තමයි නිරෝගී කමේ වටිනාකම තේරෙන්නේ :yes::yes:

    ඔව් බන් ගොඩක් කට්ටියට හරියට අවබෝදයක් නෑනේ මේක ගැන ඒකයි දැම්මේ :)

    දැන් නම් අවුලක් නෑ බන්, දැන් පොඩි උණක් ආපු ගමන් බය වෙනවා මොකද දෙවැනි පාර හැදුනොත් බඩු බනිස් නිසා :dull::dull:

    ඔව් බන් ඒක ඇත්ත :yes::yes:

    දෙවෙනි පාර හැදුනමලු බන් ගොඩක් අමාරුවෙන්නේ..
    ඩොක්ට කෙනෙක් වයිෆ්ට කියලා තියෙනවා මට දෙවෙනි පාර හැදිල වගේ කියලා..
    ඒත් මට කලින් හැදුනේ නෑනේ :confused:
     
    • Like
    Reactions: Executer

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be

    ඒ කියන්නේ දැන්ම ඕනේ නැනේ ..දවස් 3 ක් උන තිබුනොත් ද පෙන්නන්න ඕනේ ...එතකොට පරක්කු වැඩි නැද්ද

    4,5 දවස් දෙකෙදි තමයි රක්තපාත තත්වෙට එන්නේ.. 3 අවුලක් නෑ :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    සාමාන්‍යයෙන් ලියුකේමියාව තියෙන අයට තමා 0ක් වෙන්නෙ! :dull:

    මගුලක් කතා කරන්න එපා බන් :rofl:
    එහෙම වෙනවා වෛරස් එකත් එක්ක ෆයිට් කරද්දි, කොහොමහරි 5වෙනි දවස පන්නගත්තොත් ප්ලේට්ලට් ක්ශනිකව වැඩි වෙනවා
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    dan hodayi machan bleed nam une na apple juse dunna,thawa ambalangoda weda nonage beheth eka dunna machan,

    මම දෙවෙනි දවසෙම අම්බලන්ගොඩ වෙද නොනගේ එක බිව්ව බන්.. මටනම් වැඩකරේ නෑ ඒක..
    එයා තැබිලි බොන්න එපා කියනවනේ.. මම තැබිලි බිව්ව.. සමහරවිට ඒක නිසාද දන්නෑ :confused:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ත්‍රෙඩ් එක දැක්කේ දැන් බන්.. අම්මෝ උබ මට ගොඩක් උදව් කලා තමන්ගේ අත් දැකීමෙන්ම... පන බයේ හිටියේ මන්. තමන්ට හරි තමන්ගේ ලගම කෙනෙකුට හැදුනම හරි තමයි සසර දුක තේරෙන්නේ.. ඒ කාලේ යුද්දෙන් මිනිස්සු මරුන වගේ අද ඩෙංගු වලින් මිනිස්සු මැරෙනවා.. ඒ කාලේ ත්‍රස්තවාදියාට එරහිව රජය මිනිස්සු එකතු උනා වගේ දැන් ඩෙංගු නැති කරන්න හැමෝම එකතු වෙන්න ඕනේ

    ඕක මොකක්ද මචෝ :) මන් දන්නවා නේ ඉතින් ගෙවල් වල අය බය වන හැටි ඒකයි උබගේ හිතත් හැදුවේ :yes:

    ඇත්ත බන් තමන්ගේ කෙනෙක්ට හරි තමන්ට හරි හැදුනම තමයි රගේ තේරෙන්නේ :baffled::baffled:

    ඔව් බන් මේ අවුරුද්දට 200ක් මැරිලා :dull::dull:

    ඔව් බන් ඔසී වලින් මොකෙක්ද මදුරුවෙක් ගේනවලු ඩෙංගු මදුරුවා එක්ක fight කරන්න ඒ වගේ සොබාවික ක්‍රමයකින් තමයි ඉක්මනට කරන්න පුළුවන් වෙන්නේ :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    හප්පා එහෙමද බන්, මට නම් ගෙදර ඇවිල්ල සතියක් යනකල් උගුරේ කුද්දැටියක් ආව :sorry: වතුර ටිකක්වත් බියුවේ අමාරුවෙන්, ඒක ඇවිල්ල තියෙන්නේ internal bleeding නිසා බඩේ වෙච්ච තුවාල නිසාලු :yes:

    අඩේ මටත් ඔය ප්‍රශ්නේ තිබුන.. මම හිතන් හිටියේ ඒ පැපොල් කොළ යුශ නිසා උගුර වන වෙලා කියලා :D
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    දෙවෙනි පාර හැදුනමලු බන් ගොඩක් අමාරුවෙන්නේ..
    ඩොක්ට කෙනෙක් වයිෆ්ට කියලා තියෙනවා මට දෙවෙනි පාර හැදිල වගේ කියලා..
    ඒත් මට කලින් හැදුනේ නෑනේ :confused:

    ඔව් මචං දෙවැනි පාර හැදුනොත් අමාරුයි :dull::dull:

    අහ්හ් ඒකයි ගොඩක් අමාරු උන නිසා වෙන්න ඇති බන් :oo:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අඩේ මටත් ඔය ප්‍රශ්නේ තිබුන.. මම හිතන් හිටියේ ඒ පැපොල් කොළ යුශ නිසා උගුර වන වෙලා කියලා :D

    අහ්හ් උබටත් උනාද ඒක :D:D අරක තමයි සීන් එක බන් :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    අහ්හ් උබටත් උනාද ඒක :D:D අරක තමයි සීන් එක බන් :yes:

    මෙච්චරකල් හැදුනේ ඩෙංගු ප්‍රබේද 1,4 විතරයිලු..
    දැන් ඒ දෙක නැවතිලා 2 හැදෙනවලු..
    ඒක ටිකක් බයානකලු :dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මෙච්චරකල් හැදුනේ ඩෙංගු ප්‍රබේද 1,4 විතරයිලු..
    දැන් ඒ දෙක නැවතිලා 2 හැදෙනවලු..
    ඒක ටිකක් බයානකලු :dull:

    :dull::dull: ඔව් නේද බන්, අනික ඉස්සර කියුවේ පිරිසිදු වතුරේ විතරයි මුන් බිත්තර දාන්නේ කියල නේ,

    දැන් එහෙම නෑලු ඕන ජරා වතුරක දානවලු ඒකයි දැන් හොල්සේල් බෝ වෙන්නේ :baffled::baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    කැපිටල් EXECUTER සහ සිම්පල් Executer දෙකම උබේද බන් :rolleyes:

    කොහොම උනත් වටිනවා වදන් ටික. සීතල වෙලා ගියා :eek:

    :rofl::rofl: නෑ බොල ඒක වෙන එකෙක්ගේ :angry::angry:

    ඒක EXECUTOR බන් spellings වෙනස් :baffled::baffled:
     
    • Like
    Reactions: CONCORDE777

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕක මොකක්ද මචෝ :) මන් දන්නවා නේ ඉතින් ගෙවල් වල අය බය වන හැටි ඒකයි උබගේ හිතත් හැදුවේ :yes:

    ඇත්ත බන් තමන්ගේ කෙනෙක්ට හරි තමන්ට හරි හැදුනම තමයි රගේ තේරෙන්නේ :baffled::baffled:

    ඔව් බන් මේ අවුරුද්දට 200ක් මැරිලා :dull::dull:

    ඔව් බන් ඔසී වලින් මොකෙක්ද මදුරුවෙක් ගේනවලු ඩෙංගු මදුරුවා එක්ක fight කරන්න ඒ වගේ සොබාවික ක්‍රමයකින් තමයි ඉක්මනට කරන්න පුළුවන් වෙන්නේ :yes:

    සිරාවටම බන්.. BTI වැඩේ හරි ගියේ නෑ නේද?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙච්චරකල් හැදුනේ ඩෙංගු ප්‍රබේද 1,4 විතරයිලු..
    දැන් ඒ දෙක නැවතිලා 2 හැදෙනවලු..
    ඒක ටිකක් බයානකලු :dull:

    2ක හැදිච්ච කට්ටියට තමා හැදිලා දවස් 2ක් යනකොට රක්තපාත වෙන්නේ.. දැන් හැම තැනම තියෙන්නේ ඒක :sorry:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    :rofl::rofl: නෑ බොල ඒක වෙන එකෙක්ගේ :angry::angry:

    ඒක EXECUTOR බන් spellings වෙනස් :baffled::baffled:
    උඹට නම් පුතී හෙන කේස් එකක් වෙනෝ.:yes::shocked:ඕක දැම්ම JP කෙනෙක් ගාවට ගිහින් දිවුරුම් පෙත්සමක් දීපන් මම කියන්නේ මම නෙමෙයි කියල.:rofl:;)
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    උඹට නම් පුතී හෙන කේස් එකක් වෙනෝ.:yes::shocked:ඕක දැම්ම JP කෙනෙක් ගාවට ගිහින් දිවුරුම් පෙත්සමක් දීපන් මම කියන්නේ මම නෙමෙයි කියල.:rofl:;)

    lol :rofl::rofl: ඔව් බන් එහෙම එකක් ෆයිල් කරලා තියෙන්නේ ඉහලම තැනට :lol::lol: