1. MalindhaDR

    වතුර ගොඩක් නාස්ති වෙලා.

    ඉතින් කවුද මචන් කිව්වෙ සීල් එක තියෙන්නෙ පිටිං කියලා? :shocked: බොකස් එක ඕපන් කරන්න පුළුවන් ඒත් මීටර් එක ඕපන් කරන්න තහනම් අපිට හිතු මනාපෙට
  2. MalindhaDR

    blogger blog template help

    මොකද්ද ආපු ලෙඩේ? ඕකේ ලෙඩක් නැහැ බන්, උඹ හරියට දැම්මද? ඔහොම තමා බන් 100%ක් ඕකට සමාන එකක් නැහැ ළඟින් යන එකක් අරන් එඩිට් කරලා හදා ගන්න ඕන
  3. MalindhaDR

    වතුර ගොඩක් නාස්ති වෙලා.

    බිල එන්න කලින් ඌ සීල් එක කඩලා මීටරේ කැරකෙව්වලු අනිත් පැත්තට බිල ලියන්න ආපු එකාට සීල් එක කැඩලා කියලා තේරිලා ඌ ඕක රිපෝර්ට් කරලා බිල නම් ආවෙ නැහැ ඒ උනාට මීටර් කැරකුව එකට දඩයක් ගෙව්වා ලක්ෂ 2 1/2 වගේ :P
  4. MalindhaDR

    lap password help

    0dfEd4HZyV4
  5. MalindhaDR

    වතුර ගොඩක් නාස්ති වෙලා.

    ඕවා නම් මොනාද බන් අපේ එහා ගෙදර උන් වතුර මෝටරේ දාලා කතරගම ගිහින් දවස් 3ක් ඉඳලා ආවෙ මොටරේ පිච්චෙනකල්ම වතුර ඇද්දා බන් එහෙම ලිං හිදෙන්නෙ නැහැ බන්
  6. MalindhaDR

    blogger blog template help

    http://www58.zippyshare.com/v/iEIOszcO/file.html
  7. MalindhaDR

    එලකිරියේ දැනට තියන account‍ එකේ නම වෙනස්

    vBulletin වල නම් වෙනස් කරන්න බැරිද බන්? :shocked:
  8. MalindhaDR

    Plastic Bags convert into Fuel

    නුවර මරුටියක් තියෙනවා සිලි සිලි බෑග් වලින් දුවන බෑග් හෝදලා වේලලා ඇල්කොහොල් වලින් හෝදලා කෑලි කපලා දාන්නෙ දැකපු උන් ඇති, පැත්තෙන් ගහලා තියෙනවා පොලිතින් මාරයා කියලා :love:
  9. MalindhaDR

    නීති උපදෙස්

    ඇක්සිඩන්ට් එකක් උනාම කට උත්තරේ පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන එක සාමාන්‍ය දෙයක් මචන් උඹ ඒ වෙලාවෙ ෂොක් වෙලා හිටියේ පස්සෙත් වෙච්ච කිසිම දෙයක් මතක නැහැ කියපන් ඇක්සිඩන්ට් එක වෙච්ච වෙලාවෙ ඒවා පැහැදිලිව කියපන් දැකපු උන් ඉන්නවා නම් සෙට් කර ගනින් හැබැයි ඉතින් 75000ක් ගන්න ඔය තරම් නහින එක අපරාදෙ බන් ලෝයර්ස්ලට...
  10. MalindhaDR

    Paypal 2 Sri Lanka

    පිස්සුද බන් ෆ්‍රීලාන්ශර් කරන එකෙක්ට ඕකෙන් දශමෙක වැඩක් නැහැ හැබැයි ෆ්‍රීලාන්සර් කරන උන්ට පේඔයිනර් වලින් බැංකුවට සල්ලි ටික දා ගන්න පුලුවන් නේ නීත්‍යාණුකූලවම හැබැයි මචන් වෙබ්සයිට් දාලා බඩු විකුණන උන්ට ඕක පට්ට පේමට් ගෙට්වේ එකක් විදිහට පාවිච්චි කරන්න සුපිරි
  11. MalindhaDR

    New business Help

    අතේ කීයක් වගේ තියද? මැලේසියන් කියලා ගහපු චයිනීස් බඩු තියෙනවා අඩුවට මිනුවන්ගොඩ පැත්තෙ කෙනෙක්ගෙන් තමා තැන අහ ගන්න වෙන්නෙ
  12. MalindhaDR

    Bitdefender 6moths free

    අපෝ ඕක චොර බන් මම සල්ලි දීලා අරගෙනත් පස්සෙ අන්ඉන්ස්ටෝල් කරලා දැම්මා ඔටෝ වෙනස් වෙනවා සිකියුරිටි ලෙවල් එහෙම අනික මැෂින් එක කරන්ට් ගිහින් ඕෆ් උනොත් එහෙම ලයිසන් එක නැතුව පිස්සු කෙළිනවා ඕක මැශින් එකේ තියෙද්දිම මම මැල්වෙයාබයිට් ස්කෑන් එකක් දැම්මා මැල්වෙයාබයිට් එකෙන් වයිරස් ඇල්ලුවම තමා බිට්ඩිෆෙන්ඩර්...
  13. MalindhaDR

    Love eka kadenna langai machanla. Help oni

    ලව් කරපන් මචන් පණ දීගෙන ඒ උනාට එහෙමයි කියලා මෝඩයෙක් වගේ ලව් කරන්න එපා, මොලෙන් හිතපන් ඒකිට ඌව ෆේස්බුක් එකෙන් බලන්නම හිතෙනවා නම්, ඒකිම ඌව ඇඩ් කරන් කතා කරා නම් ආයෙ අහන්න දෙයක් නැහැ උඹේ කෙල්ල ඌට විතරයි ආදරේ උඹ නොදන්නවා උනාට දැනටම ඌ උඹගේ කෙල්ලව එහාට මෙහාට ඇදලත් ඇති අඩුම ගානේ කැම් එක ඉස්සරහ හරි රෙද්ද...
  14. MalindhaDR

    උපාලි අබිරහසේ ඇත්ත කතාව -1

    උපාලි විජේවර්ධන ගෙ මැරුනම නවතින ඔරලෝසුව ගැනත් දාපන් දන්නවා නම් හැමෝම කතාව ලිව්වට ඒ කෑල්ල ලියන්නෙ නැහැ
  15. MalindhaDR

    මෛත්‍රිගේ එක හැක් කරලා මෙන්න

    ඊයේ කරලා තිබ්බෙ ලංකාවෙ එකෙක් අද බංගලාදේශේ එකෙක්
  16. MalindhaDR

    Free WEB Hosting

    ඔහොම තමා බන් පටන් ගන්න කොට පස්සෙ තමා ඕවා අල්ල ගන්නෙ කට්ටිය
  17. MalindhaDR

    නීති උපදෙස්

    නඩු කොපිය නම් උසාවියෙන් ගන්න පුලුවන් මචන් නඩු අංකේ අරන් ගිහින් ඉල්ලුවාම ඕන එකෙක්ට දෙනවා මට දැන ගන්න පුළුවන්ද උඹ බයික් එකේ ගියේ උඹේ උවමනාවකටද නැත්තම් එලවන් ගිය එකාගෙ උවමනාවකටද? අනික ඌට ලයිසන් නැතුව ගියා කියලා පාරේ යන වාහන වලට උඹලව හප්පන් යන්න අයිතියක් නැහැ හැබැයි ඉතින් ලයිස්න් නැති එකාගෙ පිටින්...

    No contents