නැහැ නැහැ ඌමයි කරන්නේ මචන්
ඌ කියන්නෙ ඌට මෙච්චරක් ඕඩර්ස් එනවා
උගේ සෙමිනා එකට ආවොත් අපිටත් ඒ වගේම සල්ලි ලැබෙනවා කියලා
පස්සෙ උගේ සෙමිනා එකට ඇවිත්, ඊළඟ දවසේ උදේ ඉඳන් ඕඩර්ස් ගලන් ආවා කියලා කට්ටියක් කියනවා
මොන බොරුද ඉතින්
ඌට ඕඩර්ස් ආවා කියලා, උගෙන් ඉගෙන ගන්න උන්ට ඕර්ඩර්ස් එන්නෙ නැහැ නෙ බන් කවදාවත්