පවුල් දසලක්ෂයක් කියලා මචන් තියෙන්නෙ, පැනල් එකක් ලක්ෂ 10ක් කියලා නෙමේ
අනික මාසෙට ගෙදර බිල 2000ත් කවර් වෙලා + මන්ඩලෙනුත් 10,000ක් වගේ ආදායමක් ආවොත් කොහොමද?
පැනල් එකක් 250,000 වගේ වෙන්නෙ ප්‍රොෆිට් මාර්ජින් නැතුව
ටැක්ස් කැපුනොත් එකක් 200,000 වගේ වේවි
එතකොට ඉතින් 200,000/12000 කියන්නෙ මාස 17න් ගාන...