1. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    නෑ මම ඇනයක් වෙයි කිව්වේ සැරින් සැරේ එක එක ඒවා අහ ගන්න එන නිසා.
  2. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :yes: එකසැරයක් මට දුර්ලබ අවස්තාවක් උදා උනා අව්රුදු 6 ක් වරත පරණ මරුටි එකකයි IDGගෙ වගේ ලයිට් ඒස් එකකයි සිග්නල් ලයිට් ස්විච් දෙකක් ගලවන තැන ලග ඉන්න. ගැලෙව්වේ මම අදුරන ඉලෙක්ට්‍රොනික් බාස් කෙනෙක්. ඒ දෙක අතට අරං බලද්දි මරුටි තියන්නේ බාගෙට හදපු සෙල්ලංබඩුවක් කියලා මට හිතුනා. ගලවපු පොරත් ඒක පෙන්නලා...
  3. Mr.Tom

    රිඩ්ජ්බැක්~Ridgeback

    එල මචං :)
  4. Mr.Tom

    රිඩ්ජ්බැක්~Ridgeback

    ඒ ඇයි මචං?
  5. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :) එල මල්ලි. මේ වගේ දේවල් ත්‍රෙඩ් එකේ දාන එක කොච්චර වටිනවද. මම ඔය පැත්තේ හිටිය නම් මල්ලිට මාව මාර ඇනයක් වෙයි.
  6. Mr.Tom

    රූ පරිගණක [roo pariganaka]

    ඉස්සර තිබුනා රේ, රූ, ඊ, සන් කියලා. දැන් නම් රේ විතරයි තියන්නේ. මාත් මේ ලගකදි දැක්කා. හැබැයි දැන් රේ එක ඉස්සර තරම් ගතියක් නෑ.
  7. Mr.Tom

    රිඩ්ජ්බැක්~Ridgeback

    :sorry::(:(
  8. Mr.Tom

    රිඩ්ජ්බැක්~Ridgeback

    :sorry: මොනව වෙලාද මචං ඌ මැරුණේ
  9. Mr.Tom

    රිඩ්ජ්බැක්~Ridgeback

    :lol: ඒක කියන්න බෑ.
  10. Mr.Tom

    රිඩ්ජ්බැක්~Ridgeback

    :lol::lol: මයිල් නැතිම එකෙක් ඕනි නම් ඔය danushka ව අරං හදපංකෝ.. :rofl:
  11. Mr.Tom

    රිඩ්ජ්බැක්~Ridgeback

    එහෙමත් සීන් එකක්ද :baffled: බලමු akilar කියන දේ. ඩොබමන් වන් මාස්ටර් වගේලුනේ බං ඒකයි අව්ල.
  12. Mr.Tom

    බල්ලෙක් ගන්න හෙල්ප් එකක්

    මේ ත්‍රෙඩ් ටික බලපං http://www.elakiri.com/forum/tags.php?tag=%26%233510%3B%26%233520%3B%26%233530%3B%26%233520%3B%26%233549%3B
  13. Mr.Tom

    ikman.lk help

    ඔව් මචං පොඩි පොඩි ඒවට විතරක් ෆ්‍රී තියයි වගේ.
  14. Mr.Tom

    රිඩ්ජ්බැක්~Ridgeback

    මේ ත්‍රෙඩ් ටික මුල ඉදලා කියවලා මට දැනුන විදිහට නම් ජර්මන් ශෙපඩ් තමයි මචං.
  15. Mr.Tom

    ikman.lk help

    ඕක මම හිතන්නේ තවම අප්ඩේට් කරලා නෑ. අනිත් ඇඩ් ගැන නම් දන්නෙ නෑ. කොහොම හරි වාහන ඇඩ් වලට නම් දැන් අර වගේ අය කරන සීන් එකක් තියන්නේ. සමහර විට ටික දවසක් මුට්ටිය දාලා බලනවද දන්නෙ නෑ
  16. Mr.Tom

    ikman.lk help

    http://ikman.lk/en/membership
  17. Mr.Tom

    ikman.lk help

    :baffled:
  18. Mr.Tom

    ikman.lk help

    :cool:
  19. Mr.Tom

    රිඩ්ජ්බැක්~Ridgeback

    ඔව් මචං. වැඩ වලින් හිර උන හිතටත් හොදයිනේ එහෙම සතෙක් ඉන්න එක. අනිත් එක මම කලින් හොද බ්‍රීඩ් එකක බල්ලෝ හදලත් නෑ.
  20. Mr.Tom

    ikman.lk help

    හරියටම දන්නෙ නෑ මචං. ඒකේ වචන ගානටනේ අය කරන්නේ. ලංකාදිප ඒජන්සියකින් අහන්න ඕනේ

    No contents