මටත් බං. ඕක මුලින්ම තිබුනේ ලංකාදීපේ අතිරේකයක් විදිහට. ඒ කාලේ තාත්තා ගෙනත් දෙනවා මම කම්පියුටර් වලට ආස නිසා. ඒ වෙද්දිත් ගෙදර කම්පියුටර් එකක් තිබුනේ නෑ. ප්‍රදර්ශනයකින් දැකලා තමයි කම්පියුටර් වලට ආස උනේ. ඉතිං කාලයක්ම කරේ ඔය මැගසින් එක බලලා නිකං හිටපු එක. ඒ දවස්වල ඕකේ තියන කම්පියුටර් වල රූප දකින්නත්...