1. Mr.Tom

    විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

    හේතු දෙකක් තියෙන්න පුලුවන් 1) එක LED බල්බ් එකක් සව්ත්තු වේගන එනවා. එහෙම ඉක්මනින් සව්ත්තු වෙන්නේ හීට් සිංක් කම්පව්න් ගාලා හොදට තදට හිටින්න පෑස්සුවේ නැති උනාම. 2) අනිත් හේතුව නම් ඩ්‍රයිවර් සර්කිට් එකේ කැපැසිටර් එකක් ගියාම ඔහොම වෙනවා. එතකොට කැපැසිටර් එක අලුතින් දාන්න ඕනේ.
  2. Mr.Tom

    විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

    පිටකොටුවේ පළවෙනි හරස් විදියේ අතුල බිල්ඩින් එකේ උඩ තට්ටුවේ තියන මහින්ද අයියගේ කඩේ වගේම වික්‍රම ප්ලාසා එකේ තියන ඩිජිටල් ඉලෙක්ට්‍රොණික් එකේ බඩු හොදයි. තව හොද තැන් නම් තියනවා. ලුමිනස් එක බල්බ් පැකට් වලම ගහලා තියනවා. මම කාලෙකින් බඩු ගත්තෙ නෑ. කලින් ගත්තුවා තමයි තාම ගෙදර තියන්නේ ඒ නිසා දැන් ගාන නම්...
  3. Mr.Tom

    විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

    කළුපාට ටේප් එකක් ඒ ඩ්‍රයිවර් එක වටේ ඔතපං. මම කරේ එහෙමයි.
  4. Mr.Tom

    විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

    :) එල මචං උඹ කියනව නම් ඉතිං නොදා බැනේ. අනිවාර්යෙන් දාන්නම්.
  5. Mr.Tom

    පරන strategy games වලට ආස අයට..

    එල ඉස්සර ඒජ්ඔෆ්එම්පයර් ගැහුවා.
  6. Mr.Tom

    විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

    වැඩේ අමාරුයි බං. හැදුවත් ඔය මිලට කර ගන්න බැරිවෙයි. ඕකේ ෆිනිෂිං එකත් හොදයි.
  7. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :) එල මචං ඒකට අව්ලක් නෑ. බිසී වෙන එක නම් හොදයි මචෝ. :):)
  8. Mr.Tom

    විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

    වන් වොට් එල්ඊඩී කියලා ඉල්ලන්න.
  9. Mr.Tom

    විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

    මචං ඕකට එන්නේ ප්ලාස්ටික් කවරේ නෙවෙයි. ඇලුමිනියම් හිට් සිංක් එකත් එක්ක එන එක. ප්ලාස්ටික් කවරේ දැම්මොත් ඔය බල්බ් එකේ රස්නේ උරාගන්න විදිහක් නෑනේ. මෙන්න මෙහෙම සෙට් එකක් තියන්නේ ඔය පහල තියන සුදු පාට රව්මේ +, - ගහලා තියනවා. ඒවට බල්බ් ටික පැත්ත මාරු නොකර පාස්සලා ගන්න ඩ්‍රයිවර් සර්කිට් එකේ (රතු)...
  10. Mr.Tom

    ආණමඩුවේ දළදා මාලිගාව

    :) Thanks +20 1988 ගම්උදාවට නේද හදලා තියන්නේ.
  11. Mr.Tom

    එල මචං. දැන්ම නෙවෙයි. ලබන දෙසැම්බර් වගේ තමයි හදනව නම් හදන්න පටන්ගන්න ඉන්නේ. මේ දවස්වල අර අකිලගේ...

    එල මචං. දැන්ම නෙවෙයි. ලබන දෙසැම්බර් වගේ තමයි හදනව නම් හදන්න පටන්ගන්න ඉන්නේ. මේ දවස්වල අර අකිලගේ ත්‍රෙඩ් කියවලා පොඩි ආසාවක් ඇවිල්ලා තියන්නේ.
  12. Mr.Tom

    ආණමඩුවේ දළදා මාලිගාව

    ඒ ආකෘතියටම තරමක් මෑතකදී හදපු එකක් නේ. කොහෙද හරියටම මේක තියන්නේ.
  13. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol: ඒකනම් ඇත්ත තමයි.
  14. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    අඩෝව් බොට වීඑම් එකක් දැම්මා. :growl: දැන් මුංගෙන් vm pm වලට උත්තර ගන්න ගෑනු නම් වලින් ෆේක් එකව්න් ටිකක් වත් හදාගන්න ඕනේ අෆ්ෆා. :angry:

    No contents