ළමයි සෙල්ලම් කරනවනම් කවුරු හරි ළග ඉන්න..





ඌ මොකකටද අනෙක් ලමයව උස්සල දැම්මෙ
අනිවා මචන් අපි දන්න කට්ටි දෙකක් කතරගම ගිහින් පූල් එකක් එහෙම තියෙන හොටෙල් එකක නැවතිලා. පවුල් දෙකට පොඩි දෙන්නෙක් ඉන්නවා මේ වගේ වයස. වැඩිහිටියෝ එහේ මෙහේ වෙනකොට එකෙක් අනික් එකාව තල්ලු කරලා පූල් එකට. හොඳ වෙලාවට හොටෙල් එකේ වැඩ කරන එකෙක් දැකලා බේරගෙන. තව නූලෙන් ඉවරයි කිව්වා.ළමයි සෙල්ලම් කරනවනම් කවුරු හරි ළග ඉන්න..![]()
යටින් වතුර යන උමඟකට.
නිගමනය අනෙක් හිලෙන් ආවෙ නන් නෑ කෝටු පාරක් නන් සැරටම වැදුනඅරුට ඕනේ උබේ මේ හිලෙන් දාල අනික් හිලෙන් එනවද අරු බලන්න එක්ස්පරිමන්ට් එක වැරදුනා

ඌ මොකකටද අනෙක් ලමයව උස්සල දැම්මෙ
uba married da?අම්මෝ ඔව් මරු වැඩ කරන්නෙ. අද වාහනේ රෝදෙට මොනවද තියන්න ගිහින් තැලෙනවද බලන්න. හැම තිස්සෙම කෝ කියල බලන හින්ද හොදයි.

mokada yakoo eka nikan duken ahane. owuba married da?![]()
No kids no worries theory ubata apply wenne na ethkota ekaimokada yakoo eka nikan duken ahane. ow
