1. ප

    Fermi Paradox [ඇත්තටම අපි real ද ?]

    උඹ ලබන ආත්මෙ ගොනෙක් වෙන්නෙ බං. මෛත්‍රී බුද්න් බුදු වෙද්දි උඹ මී හරකෙක් බං. එතකොට අහන්න වෙන්නෙ නෑ බං. පවු උඹ :(
  2. ප

    රුපියලේ අගය වැඩි වුණත් කරදරයි

    ඉස්සරහට නම් හොඳ කලක් යයි මිනිස්සු මොලේ කල්පනා කරලා ආණ්ඩුව තේරුවොත්. පාටලී කියන්නෙ ගෑස් නිධි දෙකක් හම්බවුනාය ඒවගෙන් 2020 වෙද්දි ලංකාව බලෂක්තියෙන් ස්වයංපෝෂිත කරනවා කියලා. GSP+ අනං මනං හම්බවෙලා තියනවා ආයෙත්. මොන මොනවා හරි අපනයනය කරන්න පුලුවන් බඩු හදන කර්මාන්තශාලා ටිකක් හදාගත්තනං ගොඩ.
  3. ප

    රුපියලේ අගය වැඩි වුණත් කරදරයි

    :yes: ගොනා බැඳ කරත්තෙ වගේ බඩු එනවා පස්සෙන්. බන්දුල ගුණවර්ධන කියන විදියට පඩිය පසුපස ජීවන වියදම පන්නනවා වගේ කතාවක්නෙ ඕක :yes:
  4. ප

    රුපියලේ අගය වැඩි වුණත් කරදරයි

    $ එකට 130ක් ලැබෙනවට වඩා 140ක් ලැබෙන එක පට්ට ඒත් 130ට ගන්න පුලුවන් බඩුව එතකොට 140 වෙලා.
  5. ප

    ජනාධිපති_මෛත්‍රී_අතුරුදන් !

    මෛත්‍රී පනින්න කලිං මධ්‍යම පලාතේ වලවුවක රහස් සාකච්චාවක් තියලා තියනවා එහෙදි තමා තීරණේ අරන් තියෙන්නෙ කියලා ලෝකයා කියනවා ෂුවර් එකට පොර එහෙ ඇත්තෙ. හෙට වැදගත් දෙයක් සිද්ධවෙයි එහෙනං :yes:
  6. ප

    අරළු පෙති

    මාත් ගහන්න ඕනෙ බං එක පාරක් ගැසුවා ඕක. ගෙදර මිනිස්සු ඉන්න දවසක බීපං. වතුර බොන්න ඕනෙ යන යන ගානට නැත්තං විජලනය වෙලා සෙත්තාපෝචි වෙන්න ඉඩ කඩ තියනවා. සරුවාංගෙම පණ නැති වෙනවා බඩු යන්න යන්න ඉතිං කක්කුස්සියේ වැටිලා මැරෙන්නත් ඉඩ කඩ තියනවා පායන්න පායන්න ගුණ නෑ කියලා තමා මුතුං මිත්තො කියලා තියෙන්නෙ :(
  7. ප

    Sunglass ගන්න උදව්වක්...

    ඕකෙ power එකක් ඇති ඒකයි ඇස් ඔලුව රිදෙන්නෙ. Power නැති එකක් ගත්තනං හරි. මගෙ ලඟත් තියෙන්නෙ ඊබේ එකෙන් ගෙනාපු එකක් $20ක් විතර වුනේ මතක හැටියට :):)
  8. ප

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    දැං තියන ක්‍රමේට ඒකනෙ වෙන්නෙ :dull:
  9. ප

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    එකඟයි. අතරමැදියොන්ට ගසා කන්න ඉඩ නොදෙනවා වගේම හරියට වගා කරන්නෙ මොනාද කොච්චරක්ද වගේ දේවල් වල පාලනයක් වුනා නම් ගොඩ වැලිගමය කිවුවා වගේ. පහුගිය ටිකේ මිරිස් ගනං ගියා. හැම එකාම මිරිස් හැදුවා. ප්‍රයෝජනයක් වුනේ නෑ අන්තිමට. :yes:
  10. ප

    250GB Laptop hard එකක් ගන්න ඕනේ...

    ඔය හාඩ් එක usb adapter එකක් හරහා PC එකකට ගහලා බලපං වැඩද කියලා. වැඩ නම් 64/128GB SSD එකක් ගහපං ලැපට. ඔය හාඩ් එක Portable විදියට පාවිච්චි කරපං :cool:
  11. ප

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    මම නම් කියන්නෙ ලංකාවෙ ගොවිතැන දිරිමත් කරන එකට වඩා වට්ටන්න වැඩ කරන එක හොඳා. ගොවියො වගා කරලා අපිට අඩුවට ඔය කිසි එකක් හම්බවෙනවද බං? අර එකෙක් කිවුවෙ පිටරටින් ගෙන්නලා අර්තාපල් දෙන්න පුලුවන් ලු රුපියල් 20ට. හාලුත් එහෙමයි. ඔය කර්මාන්තෙට කොච්චර සල්ලි පොම්ප කලත් වැඩක් නෑ (සහනාධාර විදියට වත්) මොකද කැරකිලා...
  12. ප

    උඹලගෙ Phone එකේ ppi එක කීයද ?

    it depends upon the screen size :)
  13. ප

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    ඔය සහනාධාර නැත්තං දැං තියන මිල ගනන් වලටත් හාල්, එලවලු ගන්න වෙන්නෙ නෑ. :dull:
  14. ප

    250GB Laptop hard එකක් ගන්න ඕනේ...

    හාඩ් එකට කෙල වෙලාද? ලැප මොකක්ද?

    No contents