1. ප

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    නෑ බං මම ඒක කිවුවෙ 88/89 දැකපු මිනිස්සු තමා බහුතරය අද ඉන්න චන්ද දායකයො. උං ලොවෙත් JVP එකට චන්දයක් දෙන්නෙ නෑ. ඕක වෙනස් වෙනවා තව අවුරුදු 20කින් 30කින්. :)
  2. ප

    හිරුණිකායි හස්බන්ඩයි අද රෑට

    :lol::yes: හිරුණිකාගෙ මාර පිං පාටක් තියෙන්නෙ. ෂුවර් එකට කඩි ගුලත් රෝස පාටට ඇති :cool:
  3. ප

    ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

    ජවිපෙ කියන්නෙ ලංකාවෙ දේශපාලන ප්‍රවාහයේ ඉන්න ඕනෙ කොටසක්. ආණ්ඩු බලයක් ගන්න තරං ප්‍රභල සාධකයක් වෙන්න තව අවුරුදු 20ක් 30ක් වත් යයි ජවිපෙට. :( මහින්ද ඉල්ලනවනං UNPයට චන්දෙ දෙනවා. මහින්ද ඉල්ලන්නෙ නැත්තං JVP එකට චන්දෙ දෙනවා. මොන දේටත් වඩා මහින්දව පරද්දන එක ප්‍රමුඛ සාධකය මේ චන්දෙදි. :yes:
  4. ප

    හිරුණිකායි හස්බන්ඩයි අද රෑට

    අරූ දර පලනවා ඇති එකසිය ගානට. :)
  5. ප

    Nathasha

    ela
  6. ප

    UPS බැටරිය

    ගහලා ඇති
  7. ප

    No Bikini

  8. ප

    ගෙදර තියන ඩයලොග් ට්වී එක අපි බලන්නේ මාසෙක&#349

    මාසෙට එක දවසක් බලනවනං චැනල් ඔක්කොම බලනවැයි බං ඔය ITN වගේ ඇන්ටනා නැතුවත් පේන චැනල් එකක් බලන්න පුරුදු වෙයං ඉවරනෙ කතන්දරේ :eek:
  9. ප

    මං මේ නොතේරුම්කමටමයි අහන්නේ.. අයියේ...

    මල්ලි හරි මල්ලි... දෙන්නේ නැහැනේ
  10. ප

    - Abella Anderson -

    one of my fav pornstar
  11. ප

    Car Navigation Maps

    ආ එල එල ඔය 11000 sala prosat subscription එකටත් එක්ක වෙන්න ඇති. OS එක Android නම් free දාගන්න තිබ්බා
  12. ප

    SLT web Domain

    SEO පාරක් දාගන්න

    No contents